රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත හෙට (25) දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. නැවත දැනුම්දෙන තුරු සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා පාසල් පැවැත්වීම තීරණය...
ගෑස් රැගත් 6 වැනි නෞකාව අද(24) දහවල් දිවයිනට ළඟා විය. ඉන් ගෑස් මෙට්‍රික් ටොන් 3,750 ක් රැගෙන ආ බව ලිට්රෝ සමාගමේ සභාපති, මුදිත පීරිස් මහතා සඳහන්...
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් 1.7% කින් පහළ ගොස් තිබේ. ඒ අනුව අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 94 යි සත 70 ක් ලෙසත්, ඊට සාපේක්ෂව...
තාවකාලිකව වසා දැමුණු ගාලු මුවදොර මාර්ගය සැහැල්ලු රථ වාහන සඳහා යළි විවෘත කර ඇතැයි පොලීසිය පවසයි. ආරක්ෂක අංශ විසින් ගාලු මුවදොර, ජනාධිපති කාර්යාලය ඉදිරිපිට දින 100කට...
ඉහළ දැමූ දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු ක්‍රමවේදය අද (23) සිට ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කල අතර ඊට පරිබාහිරව ක්‍රියාකරන සේවකයින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව...
2022 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී ඔලිම්පික් ශූරී ඔස්ට්‍රේලියාවේ සිඩ්නි මැක්ලග්ලින් මීටර් 400 කඩුලු මතින් දිවීම කාන්තා ධාවන ඉසව්වෙන් ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.
අද (23) රාත්‍රී 11.00 සිට හෙට (24) උදෑසන 6.00 දක්වා කොළඹ 07,08,09 සහ 10 ප්‍රදේශවලට පැය 7ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා...
ගාලු මුවදොර අරගලකරුවන්ට එරෙහිව අනිසි ප්‍රහාරයක් එල්ල කර එක් රැයකින් ප්රචණ්ඩත්වය වර්ධනය වීම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව ඇමරිකානු තානාපතිවරිය ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර...
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම නිසා එක්සත් ජාතික පක්ෂයේ පුරප්පාඩු වූ පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට වජිර අබේවර්ධන මහතා පත් කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ...
අවි සහිත හමුදා සෙබලුන් නිරායුද ජනතාව ඉදිරියට එවීම සම්පූර්ණ වරදක් බවත්, සාමකාමී අරගල නැවැත්වීමට හෝ පාලනය කිරීමට පොලීසිය පමණක් භාවිතා කළ යුතු බවත් සමගි ජන බලවේගයේ...
Recent Comments