බිම්ස්ටෙක් සමුළුවට සමගාමීව සඳුදා (28) කොළඹදී සාකච්ඡා සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හමුවිය. ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය...
හෙට (28) දිනයේ විදුලි කප්පාදුව සිදුකිරීමේ සැලසුම මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව හෙට P Q R S T U V W කලාප...
වසර 54 කට පසුව රත්මලාන ගුවන්තොටුපොළ යළි ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් බවට පත් කර තිබෙන අතර අද(27) මාලදිවයින සිට පළමු ගුවන් යානය ගුවන් තොටුපොළට පැමිණියා.
ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා නිල සංචාරයක් සඳහා අද (27) දිවයිනට පැමිණ තිබේ.ඔහු හෙට (28) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ශ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ශ මහතා හා...
හෙට (27) දිනයේ විදුලි කප්පාදුව සිදුකිරීමේ සැලසුම මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව හෙට P Q R S T U V W කලාප...
සිපෙට්කෝ ඉන්ධන මිල හා සමානව ඓOC මිල ද පවත්වා ගන්නැයි මීට පෙර එම සමාගමට දැනුම් දී තිබියදීත් ලංකා ඓOC සමාගම යළිත් පෙට්‍රල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන්...
මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට එරෙහිව පැවති වාර්ෂික රග්බි තරගයෙන් ලකුණු 17ට 14ක් ලෙස ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට ජය හිමිවිය.
අද (26) දිනයේ බේස්ලයින් මාර්ගයේ දෙමටගොඩ ගුවන් පාලම මතදී සුපිරි මෝටර් රථයක් හදිසි ගිනි ගැනීමකට ලක්වුණා.මේ පිළිබඳ දෙමටගොඩ පොලීස් ස්ථානයෙන් පවසා සිටියේ ගින්න පාලනය කර මේ...
ශ්‍රී ලාංකිකයන් ගැන කිසිදු තැකීමක් නොමැතිව ආණ්ඩුව භේදකාරී ප්‍රතිපත්ති ඉටුකිරීමට උත්සාහ කරන බව හිටපු අමාත්‍ය, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. දෙමළ...
ව්‍යාජ රියදුරු බලපත්‍ර හඳුනාගැනීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවට නව ජංගම දුරකථන මෘදුකාංගයක් හඳුන්වාදීමට පියවර ගෙන තිබේ. එම මෘදුකාංගය හඳුන්වාදීමේ කටයුතු ලබන මස මුල් සතියේදී ආරම්භ කරන බවයි...
Recent Comments