අද (4) අලුයම පොළොන්නරුව, ලංකාපුර ප්‍රදේශයේදී හිසට තියුණු ආයුධයකින් පහරදී අවුරුදු 42 කාන්තාවක් ඝාතනය කර තිබේ.ඇය ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරිනිය ලෙස සේවය කරනු ලබන...
අද (04) සිට ජුලි 8 වනදා දක්වා දිවයිනේ සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා. එමෙන්ම මෙම සතිය තුළ අහිමි වන පාසල් සතිය...
ස්විට්සර්ලන්තයේ පැවති රෙසිස්ප්‍රින්ට් ජාත්‍යන්තර තරඟයේ මීටර 100 තරඟ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකෝන් සමත්වී තිබෙනවා. ඔහු තප්පර 9.96ක කාලයකින් සිය තරඟ ඉසව්ව අවසන් කිරීමට...
අඛණ්ඩ විදුලි කප්පාදුව සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනයෙන් තොරව ඉහළ යාම හා දේශපාලන අර්බුදයට එරෙහිව පැවැති විරෝධතාවක් අතරතුරදීපිරිසක් විසින් ලිබියාවේ ටොබෘෘක් නගරයේ පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ගිනි...
ශ්‍රී ලංකා ජපන් තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ ජපානය ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය පිළිබඳව දැඩි අවධානයකින් කටයුතු කරන බවයි. එම නිවේදනයේ...
අද (02) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්,
දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් හදිසියේ ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවා තිබේ.අප කළ විමසීමකදී දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, සේවය සඳහා පැමිණීමට ඉන්ධන නිකුත් කරන්නැයි,...
දේශපාලනික හා ආර්ථික ස්ථාවරත්වයක් තුලින් ජන ජීවිත සුරක්ෂිත කිරීමට වහා ක්‍රියාත්මක විය යුතු බව පෙන්වා දෙමින් අස්ගිරි, මල්වතු, අමරපුර සහ රාමඤ්ඤ මහා නිකායන්හි මහ නාහිමිවරුන් විසින්...
ස්වීඩනයේ අගනුවර වන ස්ටෝක් හෝම් හි පිහිටි පැවැති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ අටවන අදියරේමීටර් 100 තරඟ ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ සුපුන් අබේකෝන් සිව් වන...
ශ්‍රී ලංකාවට ලැබෙන මූල්‍යාධාර වැරදි ලෙස කළමනාකරණය වීමේ අවධානමක් පවතින බැවින් මේ මොහොතේ දී ශ්‍රී ලංකාවට ජපන් රජයේ සහාය හිමි නොවන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති...
Recent Comments