කොල්ලුපිටිය, පස්වන පටුමගේ පිහිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනිතැබීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු කොල්ලුපිටිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, 19...
මෙරට මුහුදු තීරයට ගෑස් රැගත් නෞකාව ළඟා වූ බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එමෙන්ම හෙට දිනයේදී ගෑස් මෙට්‍රික් ටොන් 3,740ක් රැගත් දෙවන නෞකාව මෙරටට...
ජනධිපති ගෝඨාභය රාජපක්ෂ එළඹෙන 13වන දින තම ධූරයෙන් අස් වන බව කථානායකවරයා හට දැනුම් දී තිබේ.
අද (09) රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටිය පිහිටි නිවසට යම් පිරිසක් ගිනි තබා ඇති බව වාර්තා වේ.
කතානායකතුමා විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ. ඒ අද (09) දින පැවති පක්ෂ නායක රැස්වීමේදී ගනු ලැබූ තීරණ සම්බන්ධයෙනි.
තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී සර්ව පාක්ෂික රජයකට බලය ලබා දීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයින්ට ප්‍රකාශ කර තිබේ. දීප ව්‍යාප්ත ඉන්ධන බෙදා...
අරගලයට පැමිණි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. එම ස්ථානයේ සිටි ආරක්ෂකයින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ආරක්ෂිතව ඉවත් කර ඇති බවයි...
කොළඹ ජනාධිපති මන්දිරය අසලට රැස්ව සිටි විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ
දිවයිනේ ප්‍රදේශ රැසකින් අද (09) පැවැත්වෙන මහජන අරගලය සඳහා මේ වන විට විශාල පිරිසක් කොළඹ නගරයට ළඟා වෙමින් පවතිනවා. එමෙන්ම පිට පළාත්වල සිට දුම්රිය රැසක මහජනතාව...
අද(09) උදෑසන 8.00න් පසු සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Recent Comments