ඊයේ(08) රාත්‍රි 9.00 සිට නැවත දැනුම් දෙනතුරු පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද (09) උදෑසන 8.00 ට ඉවත් කරන බව පොලිස් මූලස්ථානය පවසයි.නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය...
නිදහස් සාමකාමී නිරායුධ අරගලය මැඩ පැවැත්වීමට පොලිස් ඇඳිරි නීතිය පැනවීම රජය ගත් බියගුළු ක්‍රියාවක් බව මෛත්‍රිපාල සිරිසේන මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා. එමෙන්ම...
නාරාහි දේශනයක් පවත්වමින් සිටින අතරතුදී ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ අතර එතුමා ඉන් ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කර...
අනෙකුත් ගමනාන්තවල සිට කොළඹ දක්වා ධාවනය කෙරෙන දුම්රිය සේවා හෙට (09) දිනයේ ක්‍රියාත්මක නොවන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියා. මේ අතර අද (08)...
අන්තර් විශ්ව විද්‍යාලීය ශීෂ්‍ය බල මණ්ඩලය අද (08) රාත්‍රීයේ කොළඹ රැඳී සිටීමට නියමිතයි. ඒ හෙට (09) පැවැත්වෙන මහජන අරගලයට සහාය දැක්වීම සඳහායි. ඔවුන් මේ වන විට...
බස්නාහිර පළාතේ පොලිස් බල ප්‍රදේශ කිහිපයක් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි අද රාත්‍රී 9.00 සිට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරිනීතිය පනවා තිබෙනවා. එම ප්‍රදේශ පහතින්....
ජුලි මස 11 වන සඳුදා සිට දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු වැඩි කිරීමට තීරණය කර ඇති දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව 3 වන පන්තියේ ප්‍රවේශපත්‍රයක අවම ගාස්තුව රුපියල්...
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කොන්සර්වේටිව් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. ක්සේ වුවද එළඹෙන ඔක්තෝබරයේ නව අනුප්‍රාප්තිකයෙකු තෝරා ගන්නා තෙක් ඔහු අගමැති ධුරයේ සිටින බව විදෙස් මාධ්‍ය...
රටේ පවතින ගැටලු විසඳීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය විසින් අද (07) පාපැදි පෙළපාලියකින් විරෝධතාවක නිරතවී තිබෙනවා. එම පාපැදි පෙළපාලිය නුගේගොඩ...
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය...
Recent Comments