කොළඹ වරායේ සහල්, සීනි, පරිප්පු සහ මිරිස් කන්ටේනර් දහසක් පමණ පවතින බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය නිවේදනය කළේය. ඒවා කඩිනමින් නිදහස් කිරීමට පියවර ගන්නා බවයි අත්‍යවශ්‍ය...
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියන 1ක අතිරේක ණයක් ඉල්ලා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටියා.
හෙට (29) දිනයේ විදුලි කප්පාදුව සිදුකිරීමේ සැලසුම මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඵ් Q ර් S ඨ් U V W කලාප සඳහා...
2017 අංක 12 දරන විදේශ විනිමය පතට අනුව, බලපත්‍රලාභී බැංකු විසින් ලබාදෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාතයන් ලබාදීම තහනම් කර ඇති බව ශ්‍රී ලංකා මහ...
ඩීසල් මෙට්‍රික් ටොන් 37,500 ක් රැගත් නෞකාවක් අද (28) පෙරවරුවේ දිවයිනට පැමිණ ඇති අතර එහි ඉන්ධන ගොඩබෑම අද රාත්‍රීයේ සිටම ආරම්භ කරන බවයි බලශක්ති අමාත්‍යංශය සඳහන්...
ෂැංහයි නුවරින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව නැවතත් ඉහළ යාම හේතුවෙන් ෂැංහයි නුවර බටහිර හා නැගෙනහිර කොටස පිළිවෙළින් ලොක්ඩවුන් කිරීමට තීරණය කර තිබේ. මේ වන විට...
මේ දින වල රට තුළ පවතින උණුසුම් කාළගුණ තත්වය හේතුවෙන් දරුවන්ට ජලයේ ක්‍රීඩා කිරීමට වැඩි කාලයක් ලබා දිය යුතු බවත්, දරුවන්ට බීමට ජලය වැඩි ප්‍රමාණයක් ලබා...
දෙමළ සහ සිංහල අලුත් අවුරුදු සමයේ සහල් කිලෝවක මිල රුපියල් 300 දක්වා ඉහළ යනු ඇති බවත්, සහල් මිලදී ගැනීම් සඳහා පෝලිමේ රැඳී සිටීමේ අවදානමක් පවතින බවත්,...
රට තුළ පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම අත්හිටුවා ඇති බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කර ඇත.
ඉන්දීය ණය මාර්ගය යටතේ තවත් ඉන්ධන මෙට්‍රික් ටොන් 34,000ක් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය. 2022 මාර්තු 31 වන දින ඉන්ධන...
Recent Comments