ඉහළ යන ජීවන වියදමට සහ දේශපාලන අස්ථාවරත්වයට විරෝධය පළ කරමින් ලිබියාවේ බටහිර සහ නැගෙනහිර ප්‍රදේශ රැසක ජනතාව යළිත් වීදි බැස තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කලා....
ඉන්ධන සඳහා පෝලිමේ රැඳී සිටියදී තවත් පුද්ගලයෙක් මිය යයි .ශ්‍රී ලංකා පොලිසිය පැවසුවේ පයාගල ප්‍රදේශයේ ඉන්ධන ලබා ගැනීමේ පෝලිමේ සිටි 63 හැවිරිදි පුද්ගලයෙකු හදිසියේ රෝගාතුර වී...
සම්ප්‍රේශන නලයක සිදුවූ බිඳවැටීමක් හේතුවෙන් කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවල හෙට (08) උදෑසන කාලය දක්වා ජල සැපයුම අත්හිටුවීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...
මහාමාර්ග අමාත්‍යංශයේදී ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන් වර්ජනය අවසන් කර සාමාන්‍ය පරිදි ධාවන කටයුතුවලට එක්වීමට දුම්රිය වෘත්තීය සමිති එකඟ වී තිබෙනවා. මෙම සාකච්ඡාවේදී...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රජය වහාම ඉල්ලා අස්විය යුතු බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.“මේ කනගාටුදායක තත්ත්වයෙන් මේ රට මුදා ගැනීමට තිබෙන...
බොරැල්ල ටිකල් පාරේ ඉන්ධන පිරවුම්හලක පෝලිමේ නවතා තිබූ මෝටර් රථයක සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද වී ගොවීන් විසින් ලබාගෙන ඇති නොගෙවූ ගොවි ණය කපා හැරීම සඳහා යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මෙලෙස කැබිනට් අනුමැතිය ලැබී...
අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට ආරම්භ වූ විරෝධතාවක් හේතුවෙන් කොළඹ මල් පාරේ රථවාහන ධාවනය තාවකාලික අත්හිටුවා තිබේ.
එළඹෙන අගෝස්තු මස 15 වන දින 2021 උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කලා.අද (04) පැවති පාර්ලිමේන්තු රැස්වීමේදී මෙලෙස...
ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අද (04) දිනයේත් බස් ධාවනයට හැකියාවක් නැතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. මේ වනවිට බස් විශාල සංඛ්‍යාවක් ඉන්ධන පෝලිම් වෙත යොමුවී ඇති...
Recent Comments