පෙර සැලසුම් කළ සැත්කමක් වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (24) දින කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබුවා. මෙහිදී මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ මුඛයේ සුළු...
අද සිට ජනවාරි 27 දක්වා විදුලි කප්පාදුවක් කිරීමට අවශ්‍ය නොවන බව මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ. ජනවාරි 27 වන දින නැවත විදුලි කප්පාදුවක් අවශ්‍ය දැයි...
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත්කර තිබෙනවා.
ලෝ ප්‍රකට ඨ්‍රඩින්ග් Ecඔනොමිcස් වෙබ් අඩවියේ දත්තයන්ට අනුව ලෝකයේ ඉහළම ආහාර උද්ධමනයක් පවතින රටවල් 15 අතරින් ශ්‍රී ලංකාවට 12 වන ස්ථානය හිමිව ඇති බව වාර්තා වේ....
අද දිනයේ පැයක විදුලි කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ (ලංවිම) ඉංජිනේරු සංගමය නිවේදනය කරයි. මෙම විදුලි කප්පාදුව පහත සඳහන් කාණ්ඩ හතරක් යටතේ සිදුකරන බවයි....
මේ දිනවල කොළඹ ජාතික රෝහලට වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ ඉහළයාමක් පෙන්නුම්කරන බව රෝහල් නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක පවසනවා.ඔහු පෙන්වා දෙන්නේ ඔක්සිජන් මත යැපෙන රෝගීන් ප්‍රමාණයද...
කඳුරුගස්ආර වැඩ කඳවුරේ රැඳවියෙකු මියයාම සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි කඳවුර භාර ජේලර්වරයා, සැරයන් ජේලර්වරයා සහ නියාමක ජේලර්වරයාගේ සේවය අත්හිටවූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, චන්දන...
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල රසායනාගාර පරීක්ෂණවලින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 75ක් හඳුනා ගෙන ඇතැයි, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. මේ අතර විදෙස්ගතව සිට පැමිණි 4 දෙනෙකු ඇතුළුව අද...
හෙට (24) රාත්‍රියේ සිට විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසනවා. ඒ බලාගාර රැසක දැවිතෙල් අවසන් අදියරට පැමිණීම හේතුවෙනි. ඊයේ (22) දිනය වන...
යේමනයේ හූති කැරලිකරුවන් රැදී සිටි මධ්‍යස්ථානයකට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 100 දෙනෙකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා තිබේ. මෙම ගුවන් ප්‍රහාරය සෞදි ප්රමුඛ සන්ධානය විසින්...
Recent Comments