ඊයේ (21) රාත්‍රීයේ රාජගිරිය ප්‍රදේශයේ වෙළෙඳසැකලක සිටියදී , අමෙරිකානු ඩොලර් 50,000 ක් සන්තකයෙහි තබාගෙන සිටි පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට...
කම්කරු පක්ෂයෙන් ඕස්ට්‍රේලියාවේ හෝල්ට් මැතිවරණ ආසනය නියෝජනය කල ශ්‍රී ලංකාවේ උපන් කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු මෙවර ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තු වරම් ලබා තිබේ. සිය 11 වැනි වියේදී එනම්...
අද (21) දිනයේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 80,000 බැගින් බෙදා හැරීමට කටයුතු කරන බව ලිට්රෝ සමාගම පවසනවා. කොළඹ සහ ගම්පහ ප්‍රදේශයන් සඳහා ප්‍රමුඛතාවය ලබාදෙමින් ගෑස් සිලින්ඩර...
පසුගිය මැයි 06 වන දින අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ජනාධිපතිවරයා විසින් බලාත්මක කරන ලද හදිසි නීති තත්ත්වය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දින 14 ක් ඇතුළත සම්මත...
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට හා එහි කාර්ය මණ්ඩලය ඇතුළු 900කට ලබා දෙන දිවා ආහාරය සදහා විශාල වියදමක් දැරීමට සිදුවන නිසා මන්ත්‍රිවරුන්ට ලබා දෙන දිවා ආහාරය අත්හිටුවන ලෙස ඉල්ලා...
කොළඹ කොටුවේ විරෝධතාවේ නිරත අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල සිසුන් විසුරුවා හැරීමට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.
රට තුළ පවතින ඉන්ධන හිඟය සහ ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගෙන, රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා හෙට (20) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතැයි...
පවතින ඉන්ධන හිඟය හමුවේ අත්‍යවශ්‍ය නොවන රාජ්‍ය සේවකයින්ට හෙට (20) දින සේවයට පැමිණිමෙන් වළකින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එමෙන්ම සති අන්තයේ අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන්වල යෙදීමෙන්...
රෝහිත අබේගුණවර්ධන, සී.බී රත්නායක සහ සංජීව එදිරිමාන්න යන මන්ත්‍රීවරුන් සාමකාමී මහජන අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.ගාලු මුවදොර සහ කොල්ලුපිටියේ ඇතිවූ...
සහනදායී මිලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන ලබාදී ඇති බවට හුවමාරු වන වාර්තා අසත්‍ය බව අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා සඳහන් කරන්නේකිසිදු පාර්ශ්වයක හෝ කිසිවකුට වෙළෙඳපොළ මිලට...
Recent Comments