මට්ටක්කුලිය, පොකුණුවත්ත ප්‍රදේශයේදී මත්පැන් සාදයක් අවසානයේ ඇති වු සිදුවීමක් මුල්කර ගනිමින් පුද්ගලයින් දෙදෙනකු පිහියකින් ඇණ අවුරුදු 22ක තරුණයෙක් ඝාතණය කර තිබේ. ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති...
අද (23) තෙවන දිනටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා දියත් කර ඇති වැඩවර්ජනය ක්‍රියාත්මක වනවා. පසුගිය දින දෙකේදීම මෙම වැඩවර්ජනය හේතුවෙන්...
දුම්රිය ස්ථානාධිපතිවරුන් මුහුණ දෙන බරපතළ ගැටලු මඟහරවා ගැනීම සඳහා අද මධ්‍යම රාත්‍රී 12.00 සිට පාර්සල් ප්‍රවාහනය කිරීමෙන් හා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකා දුම්රිය...
දැනට රට තුල පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට අද මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී ඔහුජාත්යන්තර මූල්‍ය අරමුදලට...
අද දිනයේදී ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බස් ගාස්තු වැඩිකිරීමට අදාළ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.මෙම සාකච්ඡාව අමාත්‍ය දිලුම් අමුණුගම සහ පෞද්ගලික බස් සංගම් නියෝජිතයින්...
අද (21) සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබේ. ඒ අනුව,පෙට්‍රල් (ඔක්ටේන් 92) රුපියල් 157 සිට 177 දක්වා රුපියල් 20 කින්,පෙට්‍රල් (ඔක්ටේන් 95) රු....
ඉන්ධන ඉල්ලුම පාලනයට පෙට්‍රල්, ඩීසල් හා භූමිතෙල් මිල ගණන් ඉහළ දමා පියවර ගන්නා ලෙස මුදල් අමාත්‍යවරයා වෙත ශ්‍රී ලංකා මහ බැංකුව ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත....
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසන්නේ රට පවතින තත්ත්වයෙන් ගොඩ ගැනීමට නම් නිවැරදි ආර්ථික, දේශපාලන ප්‍රතිපත්තියක් අවශ්‍ය බවයි.ඔහු මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ...
2022 වසරේ පාසල් ආරම්භය හා විභාග පැවැත්වෙන ආකාරය පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙසේ කරුණු පැහැදිලි කළා. 2021 දෙසැම්බර් මස 23 වනදා පාසල් වාරය අවසන් වන...
අද (19) දිනයේ හඳුනාගෙන ඇති දෛනික ආසාදිතයින් ගණන 551ක් වන අතර මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 579,685ක් දක්වා ඉහළගොස් තිබේ.
Recent Comments