ඕෂධ සේනානායක මහතා ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණ නියෝජිත ආයතනයේ (ICTA) සභාපති ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ.
ආරක්ෂක අමාත්‍යාංශය කළ ඉල්ලීමකට අනුව සියලු සමාජ මාධ්‍ය ජාලාවල ක්‍රියාකාරීත්වය තාවකාලිකව අත්හිටුවා ඇති බව තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියා.
ඇතැම් පිරිස් වැඩි මිලට ගෑස් අලෙවි කරන බවට ප්‍රදේශ රැසකින් තොරතුරු අනාවරණය වීමත් සමඟ ලිට්රෝ සමාගම වැඩි මිලට ගෑස් මිලදී ගැනීමෙන් වළකින්නැයි ලිට්රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලා...
රට තුළ පවතින තත්වයට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලි චෑන්ග්, සාමකාමීව විරෝධතා දැක්වීමට ශ්‍රී ලාංකිකයන්ට අයිතියක් ඇහි බව අවධාරණය කර සිටියා.ඇය පෙන්වා දුන්නේ –...
හෙට දිනයේ (03) විදුලිය කප්පාදුව පැය 1යි මිනිත්තු 40ක් දක්වා අඩු කර ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ ය .
2022 අප්‍රේල් 02 සවස 6.00 සිට 2022 අප්‍රේල් 04 උදේ 6.00 දක්වා කිසිවකුට පොදු මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ, දුම්රිය...
අප්‍රේල් 4 සිට 8 වනදා දක්වා වාර පරීක්ෂණ සහ අත්‍යාවශ්‍ය කටයුතුවලට පමණක් සිසුන් කැඳවීමට විදුහල්පතිවරුන්ට අවසර ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. එමෙන්ම දෛනිකව සිදුකරනු...
සිද්ධාලේප සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය වික්ටර් හෙට්ටිගොඩ අද (02) අභාවප්‍රාප්ත විය. මිය යන විට 84 වන වියේ පසු වූ ඔහු දීර්ඝ කාලයක් අසනීප තත්ත්වයෙන් පසුවූ අතර...
පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කළ රොෂාන් රණසිංහ සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙන අතර එතුමා එළැඹෙන 01 වැනිදා සිට සිය අමාත්‍ය...
අද (02) සවස 06 සිට සඳුදා (04) දින උදෑසන 06 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය පනවා ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියා.
Recent Comments