මෙරට රන් මිල වාර්තා ලෙස ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් අලෙවිකරුවන් පවසනවා. අද (29) දිනයේ කැරට් 24 ක රන් පවුමක මිල රු. 195,000 ක්...
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ද්වීපාර්ශවීය අවබෝධතා ගිවිසුම් 06 කට, විදේශ අමාත්‍යංශයේදී ඊයේ අත්සන් තැබූ බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කර සිටියා. ඩිජිටල් අන්‍යනතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම...
කොළඹ වරායේ සහල්, සීනි, පරිප්පු සහ මිරිස් කන්ටේනර් දහසක් පමණ පවතින බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය නිවේදනය කළේය. ඒවා කඩිනමින් නිදහස් කිරීමට පියවර ගන්නා බවයි අත්‍යවශ්‍ය...
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියන 1ක අතිරේක ණයක් ඉල්ලා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටියා.
හෙට (29) දිනයේ විදුලි කප්පාදුව සිදුකිරීමේ සැලසුම මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඵ් Q ර් S ඨ් U V W කලාප සඳහා...
2017 අංක 12 දරන විදේශ විනිමය පතට අනුව, බලපත්‍රලාභී බැංකු විසින් ලබාදෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාතයන් ලබාදීම තහනම් කර ඇති බව ශ්‍රී ලංකා මහ...
ඩීසල් මෙට්‍රික් ටොන් 37,500 ක් රැගත් නෞකාවක් අද (28) පෙරවරුවේ දිවයිනට පැමිණ ඇති අතර එහි ඉන්ධන ගොඩබෑම අද රාත්‍රීයේ සිටම ආරම්භ කරන බවයි බලශක්ති අමාත්‍යංශය සඳහන්...
ෂැංහයි නුවරින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව නැවතත් ඉහළ යාම හේතුවෙන් ෂැංහයි නුවර බටහිර හා නැගෙනහිර කොටස පිළිවෙළින් ලොක්ඩවුන් කිරීමට තීරණය කර තිබේ. මේ වන විට...
මේ දින වල රට තුළ පවතින උණුසුම් කාළගුණ තත්වය හේතුවෙන් දරුවන්ට ජලයේ ක්‍රීඩා කිරීමට වැඩි කාලයක් ලබා දිය යුතු බවත්, දරුවන්ට බීමට ජලය වැඩි ප්‍රමාණයක් ලබා...
දෙමළ සහ සිංහල අලුත් අවුරුදු සමයේ සහල් කිලෝවක මිල රුපියල් 300 දක්වා ඉහළ යනු ඇති බවත්, සහල් මිලදී ගැනීම් සඳහා පෝලිමේ රැඳී සිටීමේ අවදානමක් පවතින බවත්,...
Recent Comments