රටේ පවතින අර්බුදයට විරෝධය පළ කරමින් ගුරු සහ විදුහල්පතිවරුන් අද (25) දින ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කර තිබෙනවා. ලංකා...
ලෝක වෙළඳපලේ කිරිපිටි මිල ඉහළ යාම හේතුවෙන් ලබන සතියේ සිට කිරිපිටි මිල ගණන් 20% කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ පා ගමන අද (24) සවස වන විට ගාලු පාර ඔස්සේ අරගල භූමියට පැමිණ තිබෙනවා. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය...
අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (24) විජේරාමයේ පිහිටි අගමැති නිවස ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා. එහිදී විරෝධතාවයේ නිරත පිරිස අගමැති නිවසේ තාප්පයේ විවිධ සටන් පාඨ...
ශ්‍රී ලංකා යුද හමුදාවට අනියුක්තව සේවය කළ ක්ෂ මලල ක්‍රීඩිකාවක් වන කෞෂල්‍යා මධූෂානි මියගොස් තිබෙනවා. මිය යන විට ඇය 26 වන වියේ පසු වූ ඇය මීටර්...
ජනාධිපතිවරයා සහ රජය වහා ඉල්ලා අස්විය යුතු බව මෙන්ම ජීවන වියදම ඉහළ යාමට එරෙහිව විරෝධතා කිහිපයක් ද දිවයින පුරා පැවැත්වුණා. හම්බන්තොට ප්‍රදේශයේ ජනතාව රජයට විරෝධය පළ...
කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 5,175/- සිකුරාදා (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් සමාගම පවසයි.
ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස විජිත හේරත් පත්කර තිබෙනවා.
අද (21) උදෑසන 10.00 ට පාර්ලිමේන්තුවේ දී පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් පැවැත්වුණා.මෙම පක්ෂ නායක රැස්වීම කැදවා ඇත්තේ ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබදව තීරණය කිරීම සදහායි. .
අද (21) උදෑසන 5.00 ට රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය ඉවත් කළ බව පොලීසිය පවසනවා. රඹුක්කන ප්‍රදේශයේ පෙරේදා ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය ඇඳිරි...
Recent Comments