මෙම වර්ශයේ නත්තල සැමරීම සදහා දිවයිනේ සියලු පාසල් වල නිවාඩු ලබාදීමට තීරණය කර ඇත්තේ දෙසැම්බර් මස 23 දිනයේදී ය. යළි පාසල් විවෘත වන දිනය දෙසැම්බර් 27...
අද පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටුවේ කොවිඩ් ආසාදිතයන් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කළ මොල්නුපිරවීර් කරල ලබාදීම පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. ජනාධිපතිවරයා විසින් රාජ්‍ය ඖෂධ නීතිගත...
අද (26) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවැසුවේ ආණ්ඩුව විස පොහොර ආනයනය කිරීම මගින් ආනයනයට සම්බන්ධ ඇමතිවරුන්, නිලධාරීන් ගණනාවකගේ මල්ල තර වී ඇති බවයි.ඔහු මෙසේ පැවසුවේ...
උත්සව සමය ආරම්භවීමත් සමඟ ජනතාව සාප්පු සවාරී යාම සිදුකරන නිසා එහිදී නිරන්තරයෙන් සෞඛ්යාරක්ෂිත ලෙස ක්‍රියාකළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා...
වත්මන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට ලබන සඳුදා දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබෙනවා. පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහි...
නව විභාග කොමසාරිස් ජනරාල් ධුරයට ළ්Mඪ් ධර්මසේන පත්කර තිබෙනවා.හිටපු විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ධුරයෙන් විශ්‍රාම යාමත් සමඟ මෙලෙස නව විභාග කොමසාරිස් ජනරාල්වරයෙක් පත්කර තිබෙනවා.
හේවා ලුනුවිලගේ ලසන්ත හෙවත් ටින්කර් ලසන්ත පොලීසිය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකින් මියගොස් තිබෙනවා. මොහු සංෂයින් සුද්දා ඝාතනය හා තවත් ඝාතන රැසක ප්‍රධාන සැකකරු වේ. ඒ අනුව...
අද දිවයින පුරා අහස වලාකුළින් බර ව පවතිනයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා.උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ...
හැකි තරම් ණය ගත් යහපාලන රජය අවසානයේ කරපු දෙයක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අගමැතිවරයා මේ බව පැවසුවේ බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය...
රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසා සිටියේ ඉදිරි දින 6 තුළදී සිය ඉල්ලීම් ඉටුකිරීමට රජය අපොහොසත් වන්නේ නම් සිය වර්ජනය අඛණ්ඩව සිදුකරන බවයි....
Recent Comments