මේ වසරේ දෙසැම්බර් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සංවාදයකට යාමට එක්සත් ජාතීන්ගේ මූල්‍ය හා මූල්‍ය සමුළුවේ 4 වැනි වගන්තියට ශ්‍රී ලංකාව බැඳී සිටින බව එක්සත්...
පොලිසිය කොවිඩ් 19 ව්‍යාප්තිය වැලැක්වීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන්නන් පරීක්ෂා කිරීම සඳහා හෙට සිට බස්නාහිර පළාත තුළ විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිසිය අද ප්‍රකාශ කළේය.ඒ...
පළිබෝධනාශක රෙජිස්ටාර් ආචාර්ය ජේ.ඒ. සුමිත් ග්ලයිෆොසේට් තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු එම ධූරයෙන් ඉවත් කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද...
අමාත්‍ය ගාමිණී ලොකුගේ හට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. අමාත්‍යවරයා මේ වන විට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.
2022 අයවැය තෙවන කියවීම හෙවත් කාරක සභා විවාදය අද සිට ආරම්භ වනවා. එය දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වීමට නියමිතය. අයවැය තුන්වන වර කියවීමේ ඡන්දය දෙසැම්බර් මස...
දිවයින ආසන්නයේ වර්ධනය වෙමින් පවතින පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය හේතුවෙන් අද (23) සිට දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම...
පොහොර සහ කෘෂි රසායන සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් රාජ්‍ය නායකයා සියලු පාර්ශ්වකරුවන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡා පැවැත්වීය. එහිදීඑළවළු, බඩඉරිඟු සහ අනෙකුත් ධාන්‍ය වගාවන් සඳහා...
2022 වසර සඳහා වන අය-වැය යෝජනාව දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 13 වැනි සෙනසුරාදා සිට අද නොවැම්බර් 22 දක්වා දින හතක් පැවැත්විණි. දෙවන වර කියවීමේ වැඩි ඡන්ද...
එළවළු සහ ඒ ආශ්රිත අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ යාමත් සමඟ හෙට (23) සිට ක්‍රියාත්මක වන පරිදි දිවා ආහාර පැකට්ටුවක සහ ප්ලේන් ටී කෝප්පයක මිල ඉහළ දමන...
ප්‍රකාශයක් ලබාදීම සඳහා තුන්වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් පැය 5 කට පමණ පසුව පිටව ගොස් ඇති බව වාර්තා වේ.
Recent Comments