හෙට (26) සිට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ 2020 උසස්පෙළ සිසුන් ලියාපදිංචිය ආරම්භ වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. එම සිසුන් සඳහා විශ්වවිද්‍යාල ලියාපදිංචිය දෙසැම්බර්...
අද පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක පිපිරීමක් සිදුව ඇත. මෙම පිපිරීම ගෑස් කාන්දුවක් හේතුවෙන් ඇති වුවක් බවට කොට්ටාව පොලීසිය සැක කරයි. අදාළ පිපිරීමෙන් නිවසට දැඩි හානි සිදුව තිබෙනවා....
කින්නියා නගරාධිපතිවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ත්‍රිකුණාමලය කින්නියා, කුරින්ජන්කේනි කළපුවේ පාලම් පාරුවක් පෙරළීයාමෙන් පාසල් දරුවන් ඇතුළු හයදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ සිද්ධිය සම්බන්ධයෙනි.
ස්වීඩනයේ පළමු අග්‍රාමාත්‍යවරිය පත් වූ මැග්ඩලීනා ඇන්ඩර්සන්, පත්වීමෙන් පැය 12කටත් අඩු කාලයකින් ඉල්ලා අස්වී තිබේ.ඒ, සභාග ආණ්ඩුව යටතේ ඉදිරිපත් කළ අය-වැය යෝජනාව පරාජයට පත්වීමත් සමගයි. අන්ත...
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාරදී තිබෙනවා.ඒ අනුව ඔහු ඉදිරියේදී අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.
දිවයිනේ දැනට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතු කොට ගෙන දිස්ත්‍රික්ක 07කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. දෙවන අදියරේ නායයෑම් අනතුරු සඳහා නිවේදන නිකුත් කර...
අද පස්වරු 3.00 සිට නව කැලණි පාලම මහජනතාවට විවෘත කෙරෙන බව මහාමාර්ග අමාත්‍යංශය පවසනවා.ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැලණි පාලම...
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ ස්ථාපිත අයිතිවාසිකම් කොමිසම් සභාව දැනට මාස 2ක කාලයක් අක්‍රීය තත්ත්වයේ පසු වේ. එයට හේතුව වන්නේ පනතේ සදහන් ලෙස නව සමාජිකයින් පත්...
වාද්දුව ශුද්ධාත්ම දේවස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන ලද ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට අඟහරුවාදා (24) එක්වෙමින් 2019 අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු...
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශය කඩිනමින් යථා තත්ත්වයට පත් කරන ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අදාළ අංශවලට ඊයේ උපදෙස් ලබා දුන්නා.එම ප්‍රදේශයට...
Recent Comments