කොටුව පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව ගාලු මුවදොර, බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක ප්‍රදේශය තුළ කිසිදු පාර්ශ්වයකට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව...
ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත්වී තිබේ. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව හිටපු ජනාධිපතිවරයාගේ ඉතිරි ධූර කාලය සම්පූර්ණ කිරීම...
බ්‍රිතාන්‍යයේ උෂ්ණත්වය තවදුරටත් ඉහළ ගොස් තිබේ. ලින්කන්ෂයර්හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 40.3C දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් ස්ථාන 33ක ද උෂ්ණත්වය සෙල්සියස් අංශක 38.7 ඉක්මවා ගොස්...
අද (20) පැය 3 යි විනාඩි 40 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.ඒ අනුව ඇ, සිට W දක්වා කලාපවලට පෙරවරුවේ පැය 2 යි...
අද (20) පැවැත්වෙන ඡන්දයේදී දමිළ ජාතික සන්ධානයේ සහයද ඩලස් අලහපෙරුමට ලබා දෙන බව සන්ධාන නායක මනෝ ගනේසන් සඳහන් කර සිටියා.
පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් යාත්‍රාවක් අද (19) දිවයිනට පැමිණීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. අදාළ යාත්‍රාව සඳහා මුදල් ගෙවා ඇති බවයි අමාත්‍යාංශය සඳහන්...
ජනාධිපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු අද පාර්ලිමේන්තු සැසියේදී නම් කෙරේ. ජනාධිපති ධූරය සඳහා තරගවදින අපේක්ෂකවරුන් වන්නේ ඩලස් අලහප්පෙරුම,රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක යන මන්ත්‍රිවරුන් වේ....
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ තරඟයෙන් ඉවත් වී තිබේ. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ ඩලස් අලහප්පෙරුම මහතා ජයග්‍රහණය කිරීමට සමගි ජන බලවේගය...
ඉක්වදෝරයේ සැන්ටෝ ඩොමින්ගෝ නගරයේ බන්ධනාගරයේදී සිරකරුවන් 13 දෙනෙකු ඝාතනය කර තිබේ.භූමිය පාලනය කිරීම සහ මත්ද්‍රවය ජාවාරම් පාලනය කිරීම් සම්බන්ධයෙන් සිදු වන සටන් මෙලෙස ඉක්වදෝරයේ බන්ධනාගාර ප්‍රචණ්ඩත්වයට...
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු පහළ දැමීම අද (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන අතර සංශෝධිත ගාස්තු පිළිබඳව නිර්දේශය ඊයේ ප්‍රවාහන අමාත්‍යාංශය වෙත යොමු...
Recent Comments