හෙට සිට ඇමෙරිකාව තුළ හදිසි භාවිතයට අවසර ලබාදුන් ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත ජනතාවට ලබාදීමට නියමිතය.කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාගත්ත ද අමෙරිකානු වැසියන් ආරක්ෂිත මුහුණු ආවරණ පැළඳීමට හා සමාජ...
ඊයෙ (12) රාත්‍රියේ සිට යාපනයේ උඩුවිල්හි ග්‍රාම නිලධාරී වසම් 28කට සංචරණ සීමා පනවා ඇති බව දිස්ත්‍රික් ලේකම් කේ. මහේෂන් මහතා සඳහන් කර සිටියා.යාපනය, මරදනාමඩම ප්‍රදේශයේ පුද්ගලයින්...
හෙට කැබිනට් මණ්ඩල රැස්වීමේදී පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි යෝජනා කරන බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසුවේය.
ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රථම රැස්වීම ලබන 17 වැනිදා පැවැත්වීමට නියමිතයි. ඒ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් ය.පවතින මැතිවරණ ක්‍රමය සහ මැතිවරණ නීති සංශෝධනය...
අද දින (12) වාර්ථා වූ කොවිඩ් මරණ 2ක් සමඟ මෙරට සමස්ථ කොවිඩ් මරණ ගණන 149ක් දකවා ඉහළ ගොස් ඇති බව වාර්ථා වේ..
කොවිඩ් ආසාදිත මවක් නිවුන් දරුවන් දෙදෙනෙකු මුල්ලේරියාව රෝහලේදී ප්‍රසූත කර තිබුණි. දරුවන් දෙදෙනා අඩුබරින් උපත ලැබීම හේතුවෙන් නොමේරු ළඳරු ඒකකයක රැඳවිය යුතු වුවත් දරුවන් දෙදෙනාට කොවිඩ්...
ඊයේ දිනයේ (11) හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 762ක් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින්...
1982 වසරේදී ලෝක පාපන්දු ශූරතාවය ඉතාලියට දිනාදීමට මුල්වූ පාඕලෝ රෝස්සි මියගොස් ඇති බව ඉතාලි මාධ්‍ය වාර්තා කරයි. දීර්ඝ කාළීනව අසනීපව සිට ඔහු මිය යන විට 64වන...
කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියේ ජනවාරි මස සිට පෙර පාසල් ආරම්භ...
2021 වසර සඳහා වු අය වැය වැඩි ඡන්ද 97කින් අද (10) පාර්ලිමේන්තුවේදී සම්මත විය.. එයට පක්ෂව ඡන්ද 151 ලැබුණ අතර විපක්ෂව ලැබුණ ඡන්ද ගණන 54කි.
Recent Comments