රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේදී පිළිස්සුම් තුවාල සහිතව මියගිය 16 හැවිරිදි දැරිය රැඳීසිටි කාමරයේ බිත්තියක තිබූ විශේෂ සටහනක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය...
ඊයේ (01) කොවිඩ් මරණ 63ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද (02) දින තහවුරු කර තිබේ. ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් මරණ...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා (යොශිහිඩෙ Sඋගා මහතාගෙන් පෞද්ගලිකවම කළ ඉල්ලීම පරිදි ජපාන රජය විසින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 1.456ක තොගයක් ලබන සෙනසුරාදා...
හෙට (03) පැය 24ක කාලයක් වත්තල – මීගමුව පාරේ කොටසක්, මාබෝල කොටසක්, වැලිකඩමුල්ල, හැඳල පාර නායකකන්ද හන්දිය දක්වා සියලුම අතුරු මාර්ග, අල්විස් ටවුම, මරදාන පාර, පුවක්වත්ත...
නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් හටගත් හදිසි ජලගැලීම් තත්ත්වය සමඟ මඩ සහ සුන්බුන් අතර සිරවී පුද්ගලයින් 60කට වැඩි සංඛ්‍යාවක් මියගොස් තිබේ. ජල ගැලීමේන් බලපැමට ලක්වු ප්‍රදේශ...
රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සී මියගිය දැරියගේ සිරුර, නුවරඑළිය මහෙස්ත්‍රාත් කුමාරි ධර්මකීර්ති මහත්මියගේ නියෝගය පරිදි අදාළ වසම භාර ග්‍රාම නිලධාරීවරයා හා මහජන...
ටියුනීසියාව නියෝජනය කරමින් මෙවර ඔලිම්පික් උළෙලට සහභාගී වූ අහමඩ් හෆ්නාඔයි පිරිමි මීටර් 400 නිදහස් ආර තරඟය විනාඩි 3 තත්පර 43.36කින් නිම කරමින් එම තරඟයේ පළමුවැනියා බවට...
බදියුදීන් නිවසේ පිළිස්සුම් තුවාල සහිතව දැරියක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සැකකරුවන් අද (26) යළි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව,...
ජනප්‍රිය නිළියක් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන උපේක්ෂ ස්වර්ණමාලි අද (26) මහනුවර කටුගස්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.ඇයගේ වාහනය මහනුවර සිට කුරුණෑගල දක්වා ධාවනය කරමින් සිටියදී යතුරුපැදියක...
අද (26) උදෑසන 6 සිට කෑගල්ල, රත්නපුර, ගාල්ල, මුලතිව් සහ මොනරාගල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක පැවැති හුදකලා බව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
Recent Comments