අද දිනයෙත් වාර්ථ වූ කොරෝනා මරණ 2ක සමඟ මෙරට සමස්ත මරණ ගණන 146ක් දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම එමෙන්ම විදේශයන්හි සිට මෙරටට පැමිණි 69 දෙනෙකුටද කොවිඩ්...
හීටපු මැතිවරණ කොමිසම් සභාපති මහින්ද දේශප්‍රිය මහතා සීමා නිර්ණය කොමිසන් සභාවේ සභාපති තනතුරට පත් කර ඇත. ජයලත් රවී දිසානායක සහ පී.එච්.ජී. ප්‍රේමසිරි යන මහත්වරුන් මෙහි සෙසු...
අද (10) උදෑසන සිට කොළඹ 12,13,14 සහ 15 ප්‍රදේශවලට පැය 24ක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.අඹතලේ සිට එළිහවුස් ජලාශය දක්වා...
පත් වූ නව සාමාජිකයන් සමඟ මැතිවරණ කොමිසමේ වැඩ අද (10) ආරම්භ වීමට නියමිතයි..එහි නව සභාපති නිමල් පුංචිහේවා මහතා වන අතර එම්.එම්.මොහෙමඩ්, එස්.බී.දිවාරත්න, කේ.පී.පී. පතිරණ හා ජීවන්...
ඊයේ (09) දිනයේ තවත් කොවිඩ් අසාදිතයන් 335ක් පමණ හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ථ කොවිඩ් අසාදිහයන් ගණන 30,000 සීමව ඉක්මවා ගොස් ඇති බව වාර්ථා වේ.
අද සිට බ්‍රිතාන්‍ය වැසියන්ට කෙරෝනා මර්දන එන්නත ලබා දෙන බව බ්‍රිතාන්‍ය රජය නිවේදනය කළේ ය. එම එන්නත අමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝ එන්ටෙක් සමාගම් එක්ව නිෂ්පාදනය...
පසුගිය ආණ්ඩු සමයේ මුළු දිවයිනටම අන්තර්ජාල පහසුකම් ලබා දීම සඳහා ආරම්භ කළ “ගූගල් ලූන්” නම් ව්‍යපෘතිය අසාර්ථක වූ බව ඊයේ (08) කොඅප් කමිටු රැස්වීමේදී අණාවරණය වී...
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන මස දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඒ ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග 2 කින් සමන්විත තරගාවලිය...
ඥාතීන් භාර නොගත් කොවිඩ් මළසිරුරු නීරෝධායන නීති වලට අනුව ආදාහනය කරන ලෙස නීතිපති විසින් සෞඛ්‍ය අධ්‍යක්ශක ජෙනරාල්වරයාට දැනුම් දී තිබේ.මෙලෙස මිය ගිය 19 දෙනෙකුගේ මෘත දේහ...
මෝදර සිට කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කළ දින 20ක කුඩා බිළිඳෙක් අද (08) කොවිඩ් රෝගය නිසා මිය ගිය බව එම රෝහලේ අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය ජී.විජේසූරිය...
Recent Comments