මෙතෙක් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පූනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ධූරය හෙබවූ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යතුමිය ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරිය...
අද දින (30) මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරු ආශ්‍රිතව නව ආසාදිතයන් 178 හමුවීමත් සමඟ දෙවෙනි රැල්ලේ කොවිඩ් රෝගීන් ගණන් 20,000 ඉක්මවා ගොස් ඇත.
දිවි නැඟුම දෙපර්තමේන්තු අරමුදලේ රුපියල් මිලියන 2992 සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩකළේ යැයි නීතිපතිවරයා විසින් ගොනු කළ නඩුවෙන් බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනෙක් නිදොස්කොට නිදහස් කර...
තවත් කොවිඩ් මරණ 7ක් වාර්ථා වීමත් සමඟ මෙරට සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 116ක් දක්වා ඉහළ ගොස් ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ශක ජෙනරාල්වරයා පවසයි.
අද උදෑසන (30) වන විට මහර බන්ධනාගාර සිද්ධියෙන් 8දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර තවත් 40 දෙනෙකු පමණ තුවාල ලබා ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂන රෝහලට අතුලත්...
අද සවස (29) මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම හේතුවෙන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර තවත් රැඳවියන් 24 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙම තත්වය පාලනය...
දැදුරු ඔයේ වැලි ජාවාරම් පිළිබඳ ලද තොරතුරක් මත කොබෙයිගනෙ පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකු ඊයේ (28) රාත්‍රී 12ට පමණ එම ස්ථානයට ගොස් තිබේ. එහිදී වැලි පටවා ගත්...
මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 109ක් දකවා ඉහළ ගොස් ඇති අතර ඉන් 81ක් දෙනෙක් කොළඹින් වාර්ථා වූ රෝගීන් වේ. සමස්ථ මරණ අතරින් 45 දෙනෙකුම අවු: 71ට වැඩි...
ඊසාන නයිජීරියාවේ තියුණු ආයුධ වලින් කපා කොටා ගොවීන් 43 දෙනෙක් ඝාතනය කර ඇති බවට වාර්ථා වන අතර මෙම කලාපයේ මෑත කාලීනව සිදු කල දරුණුතම ප්‍රහාරය මෙය...
දඹුල්ල කලාපයේ සියලු පාසල් හෙට සිට සතියක කාළයක් වසා තැබෙන බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා සඳහන් කර ඇත
Recent Comments