ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව මැයි පළමු සතියේ සිට ලබාදීමට බෝ නොවන රෝග පිළිබඳ විශේෂ කමිටුව තීරණය කර තිබේ.
රුසියානු සෝයූස් එම් එස් 17 අභ්‍යවකාශ යානාවකින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රාජකාරිවල නිරතව සිටි කාර්ය මණ්ඩලයේ තිදෙනා නැවතත් පෘථිවිය වෙත පැමිණ ඇති බව රුසියානු කොස්මෝස් අභ්‍යවකාශ ඒජන්සිය...
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති 168 දෙනෙකු අද (17) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට...
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ප්‍රකාශ කර සිටියේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් එළඹෙන සදුදා...
අලුත් අවුරුදු උදාව සැමරීමට ගොස් සිදුවූ අනතුරුවල, පසුගිය වසරට සාපේක්ෂව 47% වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පවසති. ඊයේ (13) දිනය තුළ රෝගීන් 165 දෙනෙකු කොළඹ...
පොලිස් නිලධාරියෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෝටර් රථ රියදුරෙක්ව අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (13) සවස කුරුඳුගහ හැතැක්ම, කොළඹ දෙසට ඇති පිවිසුමෙන් මෝටර් රථයක් ඇතුළු කිරීමට උත්සාහ...
ඉන්දියාවේ හදිසි භාවිතය සඳහා රුසියාව විසින් නිෂ්පාදනය කරන ස්පුට්නික් V එන්නතට ඉන්දියාවේ විශේෂඥ කමිටුව විසින් අනුමැතිය ලබා දී තිබේ. ඉන්දියාවේ අනුමැතිය හිමි වූ තුන්වන කොවිඩ් මර්දන...
ඊයේ (12) රාත්‍රී 11.30ට පමණ නුවර – කොළඹ මාර්ගයේ, කඩවත ඇල්දෙණිය ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් බරපතළ තුවාල ලබා තිබේ. යතුරුපැදිකරු...
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර ඇති අතර එහි නව අධ්යක්ෂවරයා ලෙස...
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා, මෙරටට පේෂකර්ම රෙදි ආනයනය තහනම් කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවත්, ඊට අදාළ ගැසට්...
Recent Comments