අද (27) උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවල...
ප්‍රවීන වේශනිරූපණ ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකුවන වසන්ත විට්ටච්චි මහතා රෝගීව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ. මෙරට සිනමාව, වේදිකාව මෙන්ම ටෙලි නාට්‍ය යන කේෂත්ර තුනේම...
අමෙරිකාවේ RM PARKS සමාගම, ෂෙල් වෙළෙඳ සන්නාමය යටතේ වූ මෙරට මුල්ම ඉන්ධන පිරවුම්හල අඹතලේ ප්‍රදේශයේදී මෙරට අමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙන්අද (26) විවෘත කළේය. එය...
අමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය ඩොලර් මිලියන 5ක මුදලකට අලෙවි කිරීමට පියවර ගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් පවසයි. මේ වන විට ඇමරිකානු පුරවැසිභාවය නොමිලේ ලබා දීම...
ජනාධිපති මාධ්‍ය උපදේශක ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා පත් කර තිබෙන අතර ජනාධිපති මාධ්‍ය අංශයේ, ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්යක්ෂ ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී අනුරුද්ධ...
නව ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් ලෙස ප්‍රසන්න පෙරේරා මහතා පත් කර තිබේ. ඊට අදාළ පත්වීම් ලිපිය අද (24) පස්වරුවේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා...
කොම්පඤ්ඤවීදියේ සුඛෝපභෝගී හෝටලයක 22 මහලේ කාමරයක් තුළ තිබී, සැකකටයුතු ලෙස මියගිය චීන ජාතිකයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබේන බව පොලිසිය වාර්තා කර සිටියා.
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තරමක අසාධ්‍ය තත්ත්වයේ පසුවුවත් සියලු දේ සඳහා නිසි ප්‍රතිචාර දැක්වීම සිදුකරන බව වතිකානය නිවේදනය කර සිටි අතර දිව්‍ය...
ශ්‍රී ලාංකික කඳුනැගීමේ ශූර යොහාන් පීරිස්, ඇන්ටාටිකාවේ වින්සන්ට් කඳු මුදුන තරණය කිරීමෙන් අනතුරුව අද (24) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියා. ඔහු මෙවර ඇන්ටාටිකාවේ වින්සන්ට් කඳු මුදුන...
ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයගෙන තිබෙන අතර එම පක්ෂයේ නායක ෆ්රෙඩ්රික් මර්ස් ජර්මනියේ මීළඟ චාන්සලර්වරයා ලෙස පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජර්මනියේ මැතිවරණය ඊයේ...
Recent Comments