ලබන මස 14 වැනි දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් කණ්ඩායමක් මෙරටට පැමිණීමට සැලසුම් කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර සිටියා. එම නියෝජිත පිරිස...
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ජුලි මාසයේ මතුපිට උද්ධමනය සියයට 6.3ක් දක්වා පහත බැස ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ජුනි මාසයේ දී මෙරට...
ජායිපූර් සිට මුම්බායි දක්වා ධාවනය කරමින් තිබූ දුම්රියක උදෑසන 5.30ට පමණ සිදුකළ වෙඩිතැබීමකින් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බව එරට මාධ්‍ය සඳහන් කර සිටියා. ඉන්දීය දුම්රිය...
වයඹදිග පාකිස්ථානයේ ජමියට් උලමා-ඊ-ඉස්ලාම් පක්ෂය සංවිධාන කළ දේශපාලන රැළියක් අතරතුර එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ගණන 44ක් දක්වා ඉහළට ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඉන්...
ඉදිරි මාස දෙක ඇතුළත ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කිරීමට සාකච්ඡා කරමින් සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ජනාධිපතිවරයාත්, මුදල් අමාත්‍යාංශයත්, කැබිනට් මණ්ඩලය සමග...
රජයේ මිනින්දෝරු නිලධාරීන් අද (26) දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුනා. රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමින්ද උඳුගොඩ මහතා සඳහන් කළේ, ඉඩම්...
අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තරයක් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත්කිරීමට තීරණය කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත්...
ලිට්රෝ ගෑස් ලංකා සමාගම විසින් සිය ලාභාංශ ලෙස රුපියල් බිලියන 1.5 ක මුදලක් මහා භාණ්ඩාගාරය වෙත ලබාදෙන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් ප්‍රකාශ කර සිටියා....
ෆිෆා ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගය ආරම්භ වීමට පැය කිහිපයක් තිබියදී නවසීලන්තයේ ඕක්ලන්ඩ් හී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 3 දෙනෙකු මියගොස් තිබේ. ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින්...
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ජනාධිපතිවරයා සමඟ ඉන්දීය නිල සංචාරයට එක්ව සිටින බැවින් අද (20) සිට බල පැවැත්වෙන පරිදි වැඩබලන ජනාධිපති ලේකම් ලෙස චාන්දනී විජේවර්ධන මහත්මිය...
Recent Comments