අද (01) දිනය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 1,815ක් හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් ගණන 260,904ක් දක්වා ඉහළ ගොස් ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා...
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග අයි.සි.සි 20-20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරිම් ලැයිස්තුවේ 5 ස්ථානයට පැමිණීමට සමත්වී තිබේ.ඔහු 20-20 ජාත්‍යන්තර තරඟ 19කදී කඩුලු 26ක්...
තිරිඟු පිටි මිල සංශෝධනය නොකරන්නේ නම් ලබන සඳුදා සිට පාන් ගෙඩියක මිල රු 10කින් ඉහළ දැමීමට සිදුවන බවත් ඒ සමඟම අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ද රු...
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැති තෙවන 20-20 ක්‍රිකට් තරඟයෙන් එක් ලකුණක ජයක් වාර්තා කිරිමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්ව තිබේ. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු...
අද (30) පෙරවරු 06.00 සිට දිස්ත්‍රික්ක කිහිපයකට අයත් ග්‍රාමනිලධාරී වසම් 6ක් හුදකලා කර තිබෙනවා..කලුතර දිස්තික්කයේ දොඩංගොඩ පොලිස් වසමේ ඇලදූව වත්ත ප්‍රදේශය, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය පොලිස් වසමේ...
දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය අද (30) පෙරවරු 08.00 සිට එක්දින වැඩ වර්ජනයක නිරත වන බව පවසයි. දුම්රිය ප්‍රවේශ පත්‍ර විද්‍යුත් ක්‍රමයකට නිකුත් කිරීමට අදාළ ව්‍යාපෘතියක් විදෙස්...
අන්තර් පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් එරාවුර් ප්‍රදේශයේ සිට කොළඹ බලා ධාවනය වු බස් රථයක් අද (29) අලුයම ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ නවතා පරීක්ෂා කර රියදුරු, සහායක...
ඊයේ (28) සවස ගම්පහ රෝහලට අයත් ගිලන්රථයක් ගම්පහ නගරයේ ධාවනය වෙමින් තිබිය දී එම ගිලන්රථයට හා එහි රියදුරුට පහරදීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, අජිත්...
කොළඹ උතුර අපරාධ කොට්ඨාසය මඟින් මට්ටක්කුලිය ප්‍රදේශයේ දී සිදුකළ මෙහෙයුමකින් හෙරොයින් හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 71ක් සමඟ 27 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස්...
ජුනි 27 වනදා කොවිඩ් මරණ 41ක් තහවුරු වූ බවත්, එම මරණ 41න් 17 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 24 දෙනා පිරිමි පුද්ගලයින් වන බවත් සෞඛ්‍ය සේවා...
Recent Comments