මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 800 කාන්තා ධාවන ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා නිමාලි ලියනආරච්චි සමත්වී තිබේ.
ඊයේ (05) පැවති පක්ෂ නායක රැස්වීමේදී අද සිට දින 4ක කාලයක් පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර ඇත එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරීන් අද කෝප් කමිටුව හමුවට...
අද (05) දිනයේ කොරෝනා ආසාදිතයන් 816 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
බ්‍රිතාන්‍යය සම්පූර්ණයෙන්ම වසාදැමීමේ තීරණය ලිහිල් කිරීම සදහා සැලසුම් සකස්කරමින් සිටින බවත්, ලබන 19 වනදා සිට දැනට පවතින සංචරණ සීමාවන් ලිහිල්කිරීම සම්බන්ධයෙන් සලකාබලමින් සිටින බවත් එරට අග්‍රාමාත්‍ය...
ඊයේ (04) දින දිනයේ තවත් කොරෝනා මරණ 32 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසනවා. වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින් 21 දෙනෙක්, අවුරුදු...
එංගලන්තය සමග පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතරමගදී අතහැර දැමීමට සිදුවීමත් සමග ප්‍රසාද ලකුණු 5ක් හිමි වීම හේතුවෙන් කණ්ඩායම් 13ක් තරග කරන ඓCC...
අද (05) උදෑසන 6 සිට කළුතර දිස්ත්‍රික්කයේ කළුතර උතුර පොලිස් බලප්‍රදේශයේ කුඩා වස්කඩුව බටහිර (710) කොටස හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න පොලිස් බලප්‍රදේශයේ...
සංචාරක ශ්‍රී ලංකා, එංගලන්ත තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමට...
පළාත් අතර පවතින සංචරණ සීමා ජුලි 19 වන දින දක්වා දීර්ඝ කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන පවසනවා. පසුගිය දින 14 පුරා පැවති...
දකුණු පිලිපීනයේ 85 දෙනෙකු ගමන් කළ හමුදා ගුවන් යානයක් අනතුරකට ලක්ව ඇති අතර මේ වන විට ඉන් 40 දෙනෙකු පමණ මේ වන විට බේරාගැනීමට කටයුතු කර...
Recent Comments