ශ්‍රී ලංකාවේ එරංග සිතාර ජාත්‍යන්තර නෙට්බෝල් විනිසුරුවරුන්ගේ තෝරා ගැනීමේ සංචිතය සඳහා නිර්දේශ වී තිබේ. ජාත්‍යන්තර නෙට්බෝල් විනිසුරු තෝරා ගැනීමේ සංචිතය සඳහා ශ්‍රී ලාංකික නෙට්බෝල් විනිසුරුවරයෙකු නිර්දේශ...
හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවා තිබේ. එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනයේ විධි විධානයකට අනුව, අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීරණය...
ජනවාරි මාසයේ සිදු කරන විදුලි බිල සංශෝධනයට වැට් බද්ද බල නොපාන බවත්, ඉන්ධන මිලට වැට් බදුවල බලපෑමක් ඇති වන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර...
වැසි සහිත කාලගුණය හේතුවෙන් උතුරු පළාතේ පාසල් 16ක් තාවකාලිකව වසා දමා තිබේ.කිලිනොච්චිය පාසල් 8ක්, වව්නියාවේ එක් පාසලක් හා මුලතිව් පාසල් 7ක් මෙලෙස තාවකාලිකව වසා දමා ඇති...
සීමාසහිත මිල්කෝ සමාගමේ නව සභාපතිවරයා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති පත් කර තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇඈති...
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රාජ්‍ය සේවකයින් අද (12) අසනීප නිවාඩු වාර්තා කරමින් වැඩ වර්ජනයක නිරත වූ අතර ප්‍රදේශ රැසක රාජ්‍ය සේවකයින් එයට සමගාමීව විරෝධතාවල නිරතවී ඇති...
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පත්කරනු ලැබූ ක්‍රිකට් අතුරු කමිටුව අවලංගු කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු තීරණය කර තිබෙනවා. ඒ අනුව අතුරු කමිටුවක් පත් කිරීමේ...
මෙගාවොට් 1500 ක බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් සමඟ ඒකාබද්ධ කරන ලද මෙගාවොට් 700 ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සඳහා ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් සෝලා සමූහ ව්‍යාපාරය සමඟ විදුලිය මිලදී...
2023 වසරේ නොබෙල් ත්‍යාග ප්රදානය ඊයේ (10) සිදුවිය. සෑම වසරකම ප්රදානය කරන නොබෙල් ත්‍යාග හයෙන් පහක්ම ස්ටොක්හෝම් නුවරදී පිරිනැමෙන අතර ඒ අතරට සාහිත්‍යය, වෛද්‍ය විද්‍යාව, රසායන...
ඉතාලියේ ෆෙන්සා නගරයට ආසන්නයේ දී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. අධිවේගී දුම්රියක් සහ මදවේග දුම්රියක් මෙලෙස අනතුරට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර...
Recent Comments