ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් උපවාස මාසය අනිද්දා සිට (24) ඇරඹෙන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර සිටියා.
ඇෆ්ගනිස්ථානයේ සහ උතුරු පකිස්ථානය ආශ්‍රිතව හට ගත් භූ කම්පනයකින් පුද්ගලයින් 3 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිය. භූ කම්පනයේ ප්‍රබලත්වය මැග්නිටියුට් ඒකක...
අද (22) දිනයේදී ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවත් ශක්තිමත් වී තිබේ. අද දින අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 312.61 වශයෙන්ද එහි විකිණුම් මිල රුපියල් 330.16 වශයෙන්ද...
ඊයේ දිනයට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ගණන් අද (22) දවසේ නැවත වරක් පහළ ගොස් ඇති බව වාර්තා වේ. ඊයේ (21) කැරට් 22 රන් පවුමක මිල රු....
අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරියකය ලැබුණු බව ප්‍රකාශ කර සිටියා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර් බිලියන 3ක...
නොරොච්චෝලේ බලාගාරයේ බිඳ වැටී ඇති තුන්වැනි ජනන යන්ත්‍රයේ බොයිලේරුවේ ජල බට පුපුරා යාමෙන් එය බිඳ වැටී ඇති අතර එය යළි ක්‍රියාත්මක කිරීම සඳහා දින 12 ක්...
මෙක්සිකොවේ මොරෙලෝස් හි නිවසක් තුළ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තිබේ. නීතිවිරෝධි ලෙස පුපරණ ද්‍රව්‍ය ගබඩා කර තිබූ නිවසක් තුළ මෙම පිපිරීම සිදුව ඇති...
අද (21) දිනය සඳහා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වී තිබූ අතර අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 316.84 වශයෙන්ද එහි විකිණුම් මිල රුපියල් 334.93 වශයෙන්ද සඳහන්...
ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ මූල්‍ය පහසුකමේ පළමු වාරිකය යටතේ ඩොලර් මිලියන 333ක් ඉදිරි දින දෙක තුළ මෙරටට නිදහස් කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. මාස...
අද (20) දිනයේ මෙරටට ලබාදෙන විස්තීරණ ණය පහසුකම සඳහා වු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටු අනුමැතිය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. මෙරට වේලාවෙන් අද රාත්‍රියේ ජාත්‍යන්තර...
Recent Comments