අදින් (12) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය ආරම්භ වනවා. ලබන ඔක්තෝබර් 7 වන දින දක්වා එම සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජිනීවා හිදී පැවැත්වීමට නියමිතයි. අද...
ඊයේ දිනයේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී හයවැනි ආසියානු කුසලාන ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.භානුක රාජපක්ෂ විසින් ශ්‍රී ලංකාව 170/6ක් ලෙස සටන්කාමී ලෙස ගලවා ගැනීමෙන්...
අපජල සාම්පල වල පෝලියෝ වෛරසය පවතින බවට අනාවරණය වීමත් සමග ඇමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. මේ හේතුවෙන් පෝලියෝ රෝගයට එරෙහිව එන්නත්කරණය ඉහළ...
අභාවප්‍රාප්ත වූ එළිසබෙත් රැජිනිය ගේ අවසන් කටයුතු එළැඹෙන දහනම වන දා සිට කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියා.
ජනාධිපති කුසලාන අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලය පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට කොළඹ ඉසිපතන විද්‍යාලය සමත් විය. ඒ, ලකුණු 49ට 22...
ආසියානු දැල්පන්දු ශූරතාවලියේ අවසන් තරගයේ දී සිංගප්පූරුව කණ්ඩායමට එරෙහිව තරග වැදී ශ්‍රී ලංකා කණ්ඩායම 6 වෙනි වතාවටත් දැල්පන්දු ශූරතාව දිනාගැනීමට සමත් වුණා. තරගය අවසන් ලකුණු පුවරුව...
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමරිකානු නියෝජිත ආයතන ප්‍රධානීන් සමන්තා පවර් මහත්මිය ශ්‍රී-ලංකාවට මානුෂීය ආධාර ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 20 ලබාදෙන බව ප්‍රකාශ කර සිටියා. කොළඹ පැවැත්වූ...
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජාතික ඉන්ධන අවසර පත් QR පද්ධතියට නව විශේෂාංග දෙකක් එක් කර ඇති බව පෙන්වා දී තිබේ.වාහන...
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මහජන ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් හා ඉහළ සේවාවක් මගීන් වෙත ලබා දීමේ අරමුණ පදනම් කර ගනිමින් දුම්රිය ඉදිරි ආසන වෙන් කිරීමේ මෙතෙක් පැවති...
විදුලි කප්පාදුව අද (10) සහ හෙට (11)දිනයේදී සිදුනොකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. එම කොමිෂම පවසා සිටින්නේ ලබන සඳුදා නැවතත් පැය එකක විදුලි කප්පාදුවක් සිදුකිරිමට...
Recent Comments