හෙට (06) සිට එළඹෙන 09 වනදා දක්වා දෛනික විදුලි කප්පාදුව පැයක කාලයකට සීමා කර අති බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කර සිටියා.ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,S,T,U,V,W කලාප සඳහා...
අද (05) පැවති කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්ව තරඟයේ ප්‍රකාශිත වලංගු ඡන්දවලින් 57%ක් ලබා ගෙන Liz Truss ජයග්‍රහණය කිරීමට සමත් වුණා. හෙට (06) දින නිල වශයෙන් ඇය රටේ...
අධික වර්ෂාව නිසා ජලය පිරී තිබූ අනාරක්ෂිත කාණුවකට ඇද වැටී අද (05) කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලයේ සිසුවකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ 14 හැවිරිදි සජිත් ගුණරත්න...
ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර පිහිටි රුසියානු තානාපති කාර්යාලය අසල දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කලා. ප්‍රහාරයෙන් රුසියානු තානාපති කාර්යාලයේ සේවය...
කැනඩාවේ සස්කැච්වන් හි ස්ථාන කිහිපයකදී සිදුකළ පිහි ඇනුම්වලින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් 15 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා...
අද (05) සිට දුරකථන සේවා ගාස්තු 20% ක ප්‍රතිශතයකින් ඉහළ නැංවීම ක්‍රියාත්මක වනවා. මීට පෙර පැවති කාඩ්පත්වල මිල ගණන් වෙනස්වී ඇති බවත්, පෙර පැවති රුපියල් 49,...
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්විට මිලි මීටර 150ට...
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2022 ශිෂ්‍යත්වය සහ 2022 අ.පො.ස උසස් පෙළ විභාග සඳහා දින ප්‍රකාශයට පත් කර ඇත.2022 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස 04 වනදා පැවැත්වෙන...
ලිට්රෝ ගෑස් සඳුදා (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල සංශෝධිත මිල ගණන් නිවේදනය කළේය. නව මිල ගණන් පහත පරිදි වේ. 12.5 kg: රු....
පාන් පිටි මිල ඉහල දැමීමත් හේතුවෙන් කොත්තු ඇතුළු අනෙකුත් ආහාර මිල ගණන් මේ වනවිට ඉහළ දමා ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. කොත්තුවක් රුපියල්...
Recent Comments