ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගය අද බංගලාදේශය හා ලංකාව අතර පැවැත්වේ. තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර ඒ...
අද(01) රාත්‍රියේ ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවත්, මීළඟ සංශෝධනය සැප්තැම්බර් 15 වැනි ඇගයීමට ලක් කරන බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා Twitter පණිවිඩයක් නිකුත්...
දුම්වැටියක මිල කාණ්ඩ 4 ක් යටතේ ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. වැට් බද්ද ඉහළ යාමත් සමග එම තීරණය ගෙන ඇති අතර ඒ අනුව දුම්වැටියක මිල රුපියල්...
පවතින වැසි කාළගුණය හේතුවෙන් දිවයිනේ කළුතර, කොළඹ, ගාල්ල, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්ක 8 සඳහා පනවා තිබූ නාය යාමේ අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල එකගතාවයක් ඇති කරගෙන තිබෙන බව වාර්තා වේ. ඒ ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකමක් ශ්‍රී ලංකාවට ලබාදීමටයි. ශ්‍රී...
ජල ගාස්තු 70% කින් ඉහළ දැමීම අද (01) සිට ක්‍රියාත්මක වන අතරනව සංශෝධනය යටතේ සාමාන්‍ය නිවසක ජල ඒකක ගාස්තුව මෙන්ම ස්ථාවර ගාස්තුව ද ඉහළ යනු ඇති....
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) පවසන්නේ කොළඹ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට සැප්තැම්බර් 3 (සෙනසුරාදා) පෙරවරු 8.00 සිට 2022 සැප්තැම්බර් 4 (ඉරිදා) අලුයම 2.00 දක්වා පැය...
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ අගෝස්තු මාසයේදී සමස්ත උද්ධමන අනුපාතය 64.3% ක් බවයි. දෙපාර්තමේන්තුවට අනුව, 2022 අගෝස්තු මාසයේදී සමස්ත උද්ධමන අනුපාතය 64.3% ක් වූ අතර 2022...
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) හදිසි ණයක් සම්බන්ධයෙන් මූලික එකඟතාවකට පැමිණ ඇති අතර ඒ පිළිබඳ විධිමත් නිවේදනයක් හෙට (සැප්තැම්බර් 1 වැනිදා) සිදුකිරීමට නියමිත බව...
මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 13 දෙනෙකු එම පක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් ලෙස විපක්ෂයේ අසුන් ගන්නා බවට මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම සම්පූර්ණ...
Recent Comments