අද රජයේ විශේෂ නිවාඩු දිනයක් වීම හේතුවෙන්, ආගමන විගමන දෙපාර්තමේන්තුව අද (19) දිනයේ, කලින් දින සහ වේලාවන් වෙන්කරගත් පුද්ගලයින් වෙනුවෙන් පමණක් සේවා සපයන බව ප්‍රකාශ කර...
අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිණගේ දේහය පිළිබඳ අවමංගල්‍යය උත්සවය අද (19) සිදුකිරීමට නියමිතව තිබෙන අතර එහි සජීවී විකාශය අද පස්වරු 3.00 සිට ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය...
කොළඹ නෙළුම් කුළුණ ජනතා අයිතියට පත් කිරීමෙන් පසු පළමු දින 3 තුළ 14,000 ක පමණ පිරිසක් පැමිණ ඇති අතර රුපියල් මිලියන 7.5 ක ආදායමක් ඉන් උපයා...
අද (18) දෙවැනි දිනටත් එළඹෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට සහ ආසියානු ක්‍රීඩා උළෙල සඳහා වන තේරීම් තරගාවලිය දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. අද දිනයේ, කාන්තා මීටර...
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා දෙවියනේ බැහැරව සිටින කාලසීමාව තුළ දී එතුමා යටතේ පවතින අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩ බලන අමාත්‍ය ධූරයන්හි වගකීම් පවරා තිබෙන බව වාර්තා වෙයි....
කසකස්ථානයේ අගනුවර “අස්තානා” ලෙස වෙනස් කර තිබේ. බලයෙන් ඉවත් වුණු නූර්සුල්තාන් නසර්බයෙව් විසින් මීට පෙර එම නුවර, නූර්-සුල්තාන් ලෙස වෙනස් කර තිබිණු අතර, ඊයේ (17) විශේෂ...
ලබන මස මැද මොස්කව් සහ කොළඹ අතර ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා රුසියානු රූපවාහිනි නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාකවට...
නන්මඩෝල් ප්‍රබල සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ජපානයේ කියුෂු දූපත් ආශ්රිත ප්‍රදේශයෙන්, මිලියන 2 කට ආසන්න ජනතාවට ඉවත් වන්නැයි නියෝග කර තිබේ. මෙම සුළි කුණාටුව පැයට කිලෝමීටර...
පෑලියගොඩ, දුම්රිය මාර්ගයේ ගුරුකුල විද්‍යාලය අසලදී ඊයේ (14) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට පිස්තෝලයකින් වෙඩි තබා...
2006 සිට 2013 දක්වා ICC Elite Panel හි සාමාජිකයෙකු වූ හිටපු පාකිස්තාන විනිසුරු අසාද් රවුෆ් ලාහෝර්හිදී හෘදයාබාධයකින් මිය ගියේය. මිය යන විට ඔහු 66 වැනි වියේ...
Recent Comments