උගන්ඩාවේ පසුගිය දින කිහිපය තුළ ඉබෝලා ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වී තිබෙන අතර මේ වන විට පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර...
අද (24) සමාජවාදී තරුණ සංගමය (SYU) “අරගලයට නව ජවයක් – තරුණ බලය යළි කොළඹට” යන තේමාව යටතේ කොළඹ දී පැවැත්වූ විරෝධතාවය විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින්...
කොළඹ සෞදි අරාබි තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද සෞදි ජාතික දින උත්සවයට බොදු බල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහභාගී වී ඇත.
ඊයේ (23) රාත්‍රීයේ චීනය විසින් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කළ අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගය රැගත් විශේෂ ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා. චීනය...
සැප්තැම්බර් 30 වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩුකිරීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා. මිල අඩුකළ භාණ්ඩ ලැයිස්තුව පහතින්,
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කල යෝජනාවකට අනුව, සත්ව ආහාර සැකසීම සඳහා බඩඉරිඟු මෙට්‍රික් ටොන් 25,000 ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය...
අද (23) උදෑසන ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් ඩේවිඩ් මැකිනොන් මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සහෝදරයා අතර හමුවක් පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී සිදුවිය. මෙම...
ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ අමෙරිකානු ජනාධිපති ආර්යාව වන ආචාර්ය ජිල් බයිඩන් හමුවී තිබෙනවා.මෙම හමුව සිදුව ඇත්තේ එක්සත් ජාතීන්ගේ මහ...
කැලණිය අධ්‍යාපන කොට්ඨාසයේ ආහාර නොමැතිවීම හේතුවෙන් ළමුන්ගෙන් 25% ක් දෛනිකව පාසල් නොපැමිණෙන බව එම කොට්ඨාසයේ අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය පවසනවා.දැනට මාස කිහිපයක සිට දරුවන්ගේ පාසල් පැමිණීමට සතුටුදායක මට්ටමක...
මේ වන විට දිවයින පුර බෙදා හැර තිබෙන ත්‍රිපෝෂවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් කිසිඳු බියක් ඇති කරගත යුතු නැතැයි ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම අවධාරණය කරනවා. ඇෆ්ලටොක්සින් ප්‍රමාණය ඉක්මවා...
Recent Comments