ජපානයේ ටෝකියෝ නුවර පිහිටි ඉදිකිරීම් ස්ථානයක දරුණු පිපිරීමක් සිදුවීමෙන් පුද්ගලයින් දසදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම අනතුර සිදුවී ඇත්තේ ගෑස් නලයක් පුපුරා...
ගොකරැල්ල පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකුගේ රාජකාරි තාවකාලිකව නවතා දැමූ බව පොලීසිය දැනුම් දෙයි. පසුගිය 24 වනදා සිදු වූ බහින්බස්වීමක් අතරතුර, එම සැරයන්වරයා පොදුජනයකුට පහරදීමක් සිදු...
ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයට අනුව, මේ වනවිට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නවතම දත්ත අනුව ඉන්දියාව ජපානය පසුකරමින් ලොව සිව්වැනි විශාලතම ආර්ථිකය ලෙස තම පිහිටුම තහවුරු කර තිබේ. මෙම වාර්තාවල සඳහන් වන්නේ ඉන්දීය ආර්ථිකය මේ...
දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම කඳුකරයට අයත් කිහිපයක් වන දිස්ත්‍රික්ක කිහිපයක වැසි තත්ත්වයේ ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දෙපාර්තමේන්තුව වැඩිදුරටත්...
හෙළ සිනමාවේ රැජින, ලාංකේය සිනමාවේ ලලනා පෞරුෂය, ආචාර්ය මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම අභාවප්‍රාප්ත වී ඇත. කලක් රෝගාතුරව සිටි ඇය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින්...
පැරකුම්පුර සහ අඹේවෙල දුම්රිය ස්ථාන අතර දුම්රියයක් පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇතිව ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි. මෙලෙස පීලි පැනීමට ලක්ව...
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වසර ගණනාවක් අනියම් පදනමක් මත සේවය කළ විදුලි වැට ආරක්ෂණ බහුකාර්ය නිලධාරීන් සියල්ල ස්ථිර කිරීමට රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය හිමිව ඇති බව පරිසර...
අධිවේගී මාර්ගවල බැංකු කාඩ්පත් මගින් ගෙවීම් කිරීම සඳහා පහසුකම් අද (21) සිට ලබා දී ඇති බව වරාය, ගුවන්සේවා, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි. එමඟින් දක්ෂිණ...
ශ්‍රී ලංකාවේ වෙසෙන වතිකාන තානාපති බ්‍රයන් උඩයිග්වේ හිමිපාණන්, තම ධූර කාලය අවසන්ව පිටත්ව යාමට පෙර, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මුණගැසී...
Recent Comments