පැරණි වැවිලි කර්මාන්තය වෙනුවට නව කෘෂි ව්‍යාපාරයක් රට තුළ ඇති කරමින් රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර...
නව ග්‍රාම නිලධාරීන් ලෙස බඳවාගත් 2100කට සංකේතාත්මකව ලිපි ප්‍රධානය කිරීම සදහා අද (08) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති උත්සවයට ජනාධිපතිවරයා එක් වන ලදී.එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වා...
පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීතියක් ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියා. මෙරට ආර්ථික ප්‍රතිපත්ති සැකසීමේදී අපනයනය ඉලක්ක...
ජුනි මාසය වන විට විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට රජයේ අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි නිවේදනය කළේය.මෙම ප්රයත්නය සාර්ථක වුවහොත්, ශ්‍රී...
සංචාරක වීසා ගාස්තු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය ඊයේ (06) ගත් තීරණය අද (07) සිට ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කර සිටියා. ඒ...
කඩුවෙල මාබිම ප්‍රදේශයේ හෙට (8) නව ගෑස් පිරවුම් පර්යන්තයක් විවෘත කරන බව ලිට්රෝ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කර සිටියා. ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීම සදහා කෙරවලපිටිය...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල මඟින් තවත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක් ආරම්භ කිරීමට කටයුතු කර තිබෙන අතර පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන...
ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස කාර්යාලය, දේශගුණික අවදානම් සංසදය (CVF) සහ පෘතුගාලයේ Nativa Capital එක්ව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි පවුල් 15,000කට සමෘද්ධිය සහතික කරමින් ගොවිතැන් සහ වන ආරක්ෂණ...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන විදේශ අමාත්‍ය යෝකෝ කමිකවා (Yōko Kamikawa) මහත්මිය අතර නිල හමුව අද (4) ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. එහිදී දැනට ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ...
මෙම මස 24වන දිනෙන් පසු ශ්‍රී පාද වන්දනා වාරය අවසාන වන අතර, අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීම දේශීය සංචාරකයින්ට සීමා කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව...
Recent Comments