ජූලි මාසයේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අගෝස්තු මාසය දක්වා කල්දැමීමට තීරණය කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි. මෙම සංගමයේ...
ප්‍රංශයේ පැරිස් නගරයේදී පාපන්දු ප්‍රේක්ෂකයින් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් පුද්ගලයින් 559 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට, ජර්මනියේ පැවැත්වූ යුරෝපා චැම්පියන්ස් ලීග් අවසන්...
සෙලෝජන් ලංකා (පුද්) සමාගම මඟින් අපනයනය සඳහා සූදානම් කළ ප්‍රථම ඖෂධ තොගය සංකේතාත්මකව හඳුන්වා දීම අද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වුණි. මෙහිදී සමාගමේ සභාපති වී....
ජුනි මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව එම සමාගම පවසයි. ඒ අනුව ලාෆ්ස් ගෑස් මිල ගණන් මෙම මාසය සඳහා ද නොවෙනස්ව පවතින බව...
“අපේ බදු මුදල් අපි වෙනුවෙන්” යන තේමාව යටතේ බදු ශක්ති – ජාතික බදු සතිය වැඩසටහන හෙට (ජුනි 2) ආරම්භ වන අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...
ද්විපාර්ශ්වික සහයෝගීතාවය ව්‍යාප්ත කිරීම සහ ජාත්‍යන්තර සහ කලාපීය හවුල්කරුවන් සමඟ සබඳතා බලාපොරොත්තු වීමේ අරමුණින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහතා මැයි 30 වැනිදා අරලියගහ මන්දිරයේදී විදෙස් නියෝජිතයින්...
සෙවනගල සීනි කර්මාන්තය වැසීයාමේ කිසිදු අවදානමක් නොමැති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවැසීය. අද (01) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්...
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 5කට අයත් ප්‍රදේශ කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. අද (30) රාත්‍රී 9.00 සිට හෙට (31) රාත්‍රී 9.00...
ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග දෙකම වසංගත තත්ත්වයේ පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරන්නේ, මෙම රෝග දෙකම බෝවනේ එකම මදුරුවාගෙන්...
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතාගේ අභාවය සම්බන්ධයෙන් වාර්තා වේ. සිංහල අධ්‍යයන අංශයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ඔහු, මිය යන විට වියත් වූයේ වසර...
Recent Comments