ලබන සතියේ සිට මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ...
සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ඉන්ධන...
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් දිවයින පුරා පිහිටි සියලුම මත්පැන්හල් අප්‍රේල් 12 සහ 13 යන දෙදින තුළ වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් අප්‍රේල් 15 වනදා රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල්...
ඉදිරි වසර 75 තුළ ජාතියේ ප්රගමනය සඳහා දැනුම පදනම් කරගත් සමාජයක් කරා යන ගමන අවධාරනය කරමින් දැනුම අලුත් කිරීම අධ්‍යාපන ක්ෂේත්රය තුළ ප්රමුඛ කාර්යයක් ලෙස පවතින...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරන ලද අස්වසුම, උරුමය සහ කඳුකර මෙහෙයුම වැනි වැඩසටහන් සාර්ථක කර ගැනීම සඳහා දේශපාලන ක්‍රියාකාරීන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය අවශ්‍ය...
මෙරට ජංගම දුරකථන මිල සියයට 18% – 20% අතර ප්‍රමාණයකින් පහළ බැස ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමය පවසයි. ඒ ඩොලරයේ අගය...
මහව සිට අනුරාධපුරය දක්වා ඉඳිකෙරෙන නව දුම්රිය මාර්ගය සඳහා නව සංඥා පද්ධතියක් ලබාදීමට ඉන්දීය රජය එකඟතාව පළ කර තිබේ. මෙම සංඥා පද්ධතිය පරිගණකගත ක්‍රමයට ක්‍රියාත්මක කෙරෙන...
එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් අද (02) සිට දිවයිනේ සියලුම සතොස ශාඛා වෙතින් සහන මල්ලක් මිල දී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලබාදී තිබේ. රු. 4,500ක් වටිනා...
සෞඛ්‍ය වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය සති 03කට අත්හිටුවීමට අද (02) තීරණය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලිපියක් ලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත්...
Recent Comments