මාරාන්තික විෂ සහිත ගෝනුස්සන් දෂ්ට කිරීම හේතුවෙන් ඊජිප්තුවේ අස්වාන් නගරයේ පුද්ගලයින් තිදෙනෙක් මියගොස් ඇති අතර ගෝනුස්සන් දෂ්ට කිරීම් හේතුවෙන් තවත් 450 දෙනෙකු පමණ තුවාල ලබා ඇති...
ගුවන් සේවා ක්ෂේත්රයේ දශක තුනකට වැඩි පළපුරුද්දක් ඇති විශේෂඥයෙකු හා බොහෝ ප්රමුඛ ගුවන් සේවා සහ ආයතන කිහිපයකම ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ තනතුරු හෙබවූ රිචඩ් නට්ල් මහතා ශ්‍රී ලංකන්...
මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති සාවුල් හමීඩ් මොහොමඩ් මුජාහීර් නිලබලය අනිසි ලෙස සහ වැරදි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විශ්‍රාමලත් අධිකරණ නිළධාරී කන්දයියා අරියනායගම් පරීක්ෂණයක් සිදුකර එහි වාර්තාව...
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළ අන්දමට වයඹ, මධ්‍යම, උතුරු සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව ප්‍රකාශ කරයි. ඌව පළාතෙත් අම්පාර...
ගොඩකවෙල, කොස්වැටිය ප්‍රදේශයේ ගල්වැඩපොළක ගලක් පෙරළීමෙන් 28 හැවිරිදි පල්ලේබැද්ද ප්‍රදේශයේ තරුණයෙකු මියගොස් තිබේ. ඊයේ(13) දහවල් කාලයේ පෙරළුණු ගලට යට වූ පුද්ගලයා බරපතල තත්ත්වයෙන් පල්ලේබැද්ද රෝහලට ඇතුළත්...
තවත් මාස 6ක් 7ක් යනතුරු වාහන ආනයනයට කඩිනමින් වෙළෙඳපොළ විවෘත නොවන බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කර සිටී.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පාසැල්වල අධ්‍යන කටයුතු සඳහා එල්ල වූ බාධා සැලකිල්ලට ගනිමින්මෙවර ශිෂ්‍යත්වය, උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍ර සැකසීමේදී යම් සංශෝධනයක් සිදු...
නුවරඑළියේ සිට දුම්රිය මගින් එළවළු ප්‍රවාහනය කිරීමට වැඩපිළිවෙළක් සකස් කරගෙන යන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී අදහස දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මේ සඳහා...
අයවැය සම්බන්ධයෙන් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ එය සෝමාලියාවේ ලක්ෂණ සහිත අයවැයක් බවයි. වත්මන් අවුලෙන් රට ගොඩ ගැනීම වෙනුවට ව්‍යසනයේ මාවතට ගෙන යන...
2022 අයවැයට අනුව නොවැම්බර් 13 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සුරාබදු සංශෝධනය කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සුරාබදු නිවේදනය නිකුත් කර ඇත. සංශෝධිත මත්පැන් මිලදේශීය...
Recent Comments