හෙට (22) පැය 3 ක විදුලි කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා දී තිබේ. A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කාණ්ඩ සඳහා දිවා කාලයේ පැය 1 යි මිනිත්තු 40 යි, රාත්‍රියේ...
දීපව්‍යාප්තව කළ වැටලීම්වලදී නියමිත ගාස්තුව ඉක්මවා මුදල් අය කළ පෞද්ගලික බස්රථ 100 කට අධික සංඛ්‍යාවකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. නියමිත...
අද (20) රාත්‍රී 11.00 සිට හෙට (21) පෙරවරු 9.00 දක්වා පැය 10ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ රැඳවුම් නියෝග යටතේ රඳවා ගැනීමට රජය දරන උත්සාහය සමගි ජන බලවේගය හෙළා දකී.නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගය පවසන්නේ...
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තර සඳහා උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රය...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද විශේෂ විමර්ශන ඒකකය සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටියා. එම අවස්ථාවේදී ලංකාවේ එතෙක් මෙතෙක්...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ(ඓMF) කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් මේ මස 24 ත් 31 ක් අතර දිනවලදී යළි දිවයිනට සැලසුම් කර තිබේ. ආර්ථික හා මූල්‍ය ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති...
ඊයේ දහවල් කාලයේ වව්නියාව තේක්කවත්ත ප්‍රදේශයේ සිදු කරන ලද පොලිස් හදිසි වැටලීමකදී ලැගුම් හලක් තුල සැක සහිත ලෙස රැදී සිටි සැකකරුවන් දෙදෙනෙක් හා සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට...
අද (20) දිවයිනටම විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.
සඳුදා (22) සිට බිත්තරයක මිල රුපියල් 5 කින් අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
Recent Comments