ධනවතුන් මත බදු වැඩි කරන අමෙරිකානු ඩොලර් බිලියන 700ක වටිනාකමකින් යුත් නව පනතකට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා තිබේ. මෙම පනත මගින් සෞඛ්‍ය ආරක්ෂණ වියදම්...
දිවයිනට සේන්දු වූ මෙට්‍රික් ටොන් ලක්ෂයක බොරතෙල් රැගත් නෞකාවේ තොග ගොඩබෑම අද (17) ආරම්භ කරන බවත්, සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු ලබන 19 වැනි දා ආරම්භ කරන බවත්...
එන්ජින් ඔයිල් හා අමතර කොටස් හිඟය හේතුවෙන් දුම්රිය එන්ජින් 20ක් මේ වනවිට ධාවනයෙන් ඉවත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් සාමාන්‍ය කාලසටහන් අනුව දුම්රිය...
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ රටවලදී කරන කිසිදු වියදමක් රජයේ මුදල් වලින් සිදු නොකරන බව මාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර සිටියා. ඇමති මණ්ඩල...
රටේ තත්වය නැවත යහපත් අතට හැරී ඇති බැවින් මෙම සතියේ අවසන් වීමට නියමිත හදිසි නීතිය යළි දීර්ඝ කිරීමක් සිදු නොකරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ...
ගෑස් මෙට්‍රික් ටොන් 3120k රැගත් නෞකාවක් අද (16) පෙරවරුවේ හම්බන්තොට වරායට පැමිණ ඇති අතර අදාළ ගෑස් තොගය මේ වන විට පර්යන්තය වෙත ගොඩබාමින් පවතින බව ලාෆ්ස්...
මියන්මාරයෙන් බලයෙන් පහ කරන ලද නායිකා, අවුන් සාන් සුකී තවත් දූෂණ චෝදනා සම්බන්ධයෙන් අමතරව වසර 6ක සිරදඬුවමක් නියම කර තිබේ.මහජන ඉඩම් වෙළදපල මිලට වඩා අඩු මිලකට...
කෙන්යානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී තිබෙන අතර ප්‍රතිඵල වලට අනුව නියෝජ්‍ය ජනාධිපතිවරයා ලෙස කටයුතු කල විලියම් රූටෝ මෙම මැතිවරණයෙන් තියුණු ජයක් වාර්තා කර තිබුණි. ප්‍රකාශිත ඡන්ද...
පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින්, ඉන්දුනීසියානු ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ පත් කිරීම සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා. පසුගියදා කතානායක...
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුළුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධානිෂ් අලීට ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර...
Recent Comments