වෙළෙඳපොළේ පරිප්පු, සුදු සීනි ඇතුළු භාණ්ඩ කිහිපයක තොග මිල අඩු කර ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමය පවසයි.ඒ අනුව රු.375ක් පැවැති පරිප්පු 1Kg...
රජය විසින් වී ගොවීන්ට යූරියා කිලෝ ග්‍රෑම් 50ක මල්ලක් රුපියල් 10,000 කට ලබා දීමට තීරණය කර තිබෙනවා.කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීමෙන්...
නාගරික සංවර්ධන අධිකාරිය විසින් ලෝක නගර දිනයට සමගාමීව සෑම සිකුරාදා දිනකම පා පැදියෙන් සේවයට වාර්තා කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කළේ...
කොළඹ අපජල කළමනාකරණ වැඩසටහන යටතේ සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීම් කිහිපයක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයක් සඳහා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා...
ලොව ධනවත්ම පුද්ගලයා වන ටෙස්ලා සමාගමේ විධායක නිලධාරී Elon Musk Twitter ජාලයේ හිමිකාරීත්වය ලබා ගෙන ඇති බව වාර්තා වේ. ඇමරිකානු ඩොලර් බිලියන 44ක් වැය කරමින් ට්විටර්...
ව්‍යාපාරික කාන්තාවක් වන තිළිණි ප්‍රියමාලිට අදාළ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී ඇය රුපියල් බිලියන 1.28 ක මුදලක් වංචා කර ඇති බව අනාවරණය වී තිබේ.අද (27) මාධ්‍ය...
චීනයේ පිටුබලය ලබන Asian Infrastructure Investment Bank (AIIB) ශ්‍රී ලංකාව ඇතුළු බරපතල ණය ගැටලුවලට මුහුණ දී සිටින රටවල් සඳහා සහය ලබා දීමට ප්‍රතිඥා දී ඇත.රොයිටර් පුවත්...
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින්,පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන ආයතනවල මැතිවරණ ක්‍රම සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස කථානායකවරයාට යෝජනාවක් ඉදිරිපත්...
ලංකා සතොස අලෙවිසැල් හි අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා පනවා තිබූ තොග සීමාවන් ඉවත් කර ඇති අතර ඕනෑම ප්‍රමාණයන්ගෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ සීමාවකින් තොරව මිලදී ගත හැකි බව ලංකා...
ඉදිරි උත්සව සමයේදී දැඩි බිත්තර හිඟයකට මුහුණදීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති එන්.කේ ජයවර්ධන මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ,...
Recent Comments