මිල අඩුකළ භාණ්ඩ ලැයිස්තුව පහතින්,වටානා 1kg රුපියල් 205/-රතු කැකුළු 1kg රුපියල් 164/-සුදු කැකුළු (ආනයනික ) 1kg රුපියල් 179/-සුදු නාඩු (දේශීය ) 1kg රුපියල් 180/-
ඇ.H.M. ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ අද දිවුරුම් දුන්නා. ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහායි.
මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් සංඛ්‍යාව නිල වශයෙන් මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කර තිබෙන අතර එම සංඛ්‍යාව 80,672ක් බව වාර්තා වේ.
තම බැංකු ගිණුම් සහ බැංකු කාඩ්පත් තොරතුරුවල සුරක්ෂිතභාවය පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම ජනතාව වෙත විශේෂ දැනුම්දීමක් නිකුත් කරමින් කියා...
අද (26) දියවන්නා වැවේ ගිලී 18 හැවිරිදි තරුණයෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසනවා. මාළු ඇල්ලීමට ගිය පිරිසක් රැගත් ඔරුවක් පෙරළී යාමෙන් මෙම තරුණය අතුරුදන්ව තිබෙන අතර...
ඉන්දීය ජනරජ දිනයට සමගාමීව පළමුවරට ඉන්දීය හමුදාව සහ ඊජිප්තු හමුදාව අතර ඒකාබද්ධ යුද අභ්‍යාස මාලාවක් මේ දිනවල පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මේ සඳහා දෙරටේ හමුදා...
පාකිස්ථානයේ බලොචිස්තාන් ප්‍රදේශයේ නිවසක ගෑස් කාන්දුවීමකින් සිදුවු පිපිරීමකින් කුඩා ළමුන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයින් 16දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. පසුගිය සතිය තුළ...
චීනයේ එක්සිම් බැංකුව ශ්‍රී ලංකාවට ණය ගෙවීමට ලබා දී ඇති කාල සීමාව වසර දෙකකින් දීර්ඝ කර තිබෙන බව වාර්තා වේ. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව...
විදේශිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සංචාරක පොලීසිය සමග ඒකාබද්ධව වැඩපිළිවෙළක් ද ආරම්භ කර ඇති බව සංචාරක සංවර්ධන අධිකාරී සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියා. එමෙන්ම මෙරටට පැමිණෙන...
අද (26) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදි සර්ව පාක්ෂික සමුළුවක් පැවැත් වූ අතර එහිදී 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව...
Recent Comments