අද (05) සිට පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්දය ලබා දීමට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් භාරගැනීම ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව තැපැල් ඡන්දය...
ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් අද (05) සිට ක්‍රියාත්මක වන සංශෝධිත අධිවේගී මාර්ග බස් ගාස්තු ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඊයේ (04) මධ්‍යම රාත්‍රීයේ සිට අධිවේගී මාර්ගවල මගී...
අද (05) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව සියලු කලාප සඳහා සවස් කාලයේ පැය 2 යි විනාඩි 20 ක්...
හෙට (05) සිට කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200ත් 300ත් අතර මිලකින් පහළ දැමීමට තීරණය කර ඇති අතර නිශ්චිතව අඩුවන ප්‍රමාණය අද (05) දිනයේ...
ජනවාරි 03 සිට 06 අතර දෛනිකව පැය 2 විනාඩි 20ක විදුලි කප්පාදුවකට අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව සියලුම කලාප වලට දිවා කාලයේ පැය 1 සහ...
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඊයේ (31) දිනයට සාපේක්ෂව තරමක් ඉහළ ගොස් තිබේ.ඒ අනුව, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ, බොරතෙල් බැරලයක මිල සටහන් වුයේ, අමෙරිකානු ඩොලර් 85 යි සත...
අද (01) සිට වාහන අංක තහඩු සඳහා පළාත් අක්ෂරයක් නිකුත් නොකරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. එහි කොමසාරිස් ජනරාල් නිෂාන්ත අනුරුද්ධ සඳහන් කළේ රථවාහන ලියාපදිංචියේදී...
හෙට (22) ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 12ක පමණ කාලයක් ජල සැපයුම් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය දැනුම් දී සිටියා. උස්වැටකෙයියාව, පමුණුගම, තල්දියවත්ත...
නත්තල් දිනය දා සියලුම සුරාසැල් වසා දැමීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.කෙසේ නමුත් හෝටල් හා අවන්හල් වල මත්පැන් භාවිතා කල හැකි...
එළඹෙන උත්සව සමයේදී විදුලි කප්පාදුව දින කිහිපයකට අත්හිටුවීමට තීරණය කල බව විදුලි බල අමාත්‍යවරයා සදහන් කර සිටියා. ඒ අනුව 24,25,26 යන තෙදින හා දෙසැම්බර් 31 ජනවාරි...
Recent Comments