අද (08) දේශපාලන පක්ෂ නියෝජිතයින් මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා. මෙම සාකච්ඡාව සඳහා සියලු පක්ෂවල ලේකම්වරුන්ට හා නියෝජිතයින්ට කැඳවීමක් සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.මැතිවරණ කොමිසමේ...
මහජන උපයෝගීතා කොමිසම විසින් අද (08) විදුලි කප්පාදුව සිදුවන ආකාරය නිවේදනය කර තිබෙනවා.
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ගණන් රුපියල් 200කට වඩා වැඩි අගයකින් පහත දමන බවත්, අදාළ නව මිල ගණන් ක්‍රියාත්මක වීම හෙට(08) මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක කෙරෙන බවත්...
හෙට(08) සිට ලබන 10 වැනිදා දක්වා පැය 01 ක විදුලි කප්පාදුවකට අනුමැතිය ලබා දී ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. ඒ අනුව සවස 6.00ත් රාත්‍රී 9.00ත්...
ආන්දෝලනයට ලක්ව ඇති ‘යුවාන් වැන්ග් 5’ චීන පර්යේෂණ නෞකාව එළඹෙන 11 වැනිදා හම්බන්තොට වරායට ළඟා වීමට නියමිතව තිබූ අතර එහි පැමිණිම කල් දමන ලෙස චීනයෙන් ඉල්ලීමක්...
සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා දේශපාලන පක්ෂ සමග දින ගණනාවක් පුරා සිදුකළ සාකච්ඡාවලදී ඒ ඒ පක්ෂ ඉදිරිපත් කළ යෝජනා සහභාගී වූ සියලු පක්ෂවලට පොදුවේ ලබන සඳුදා (08)...
අද (07) රාත්‍රියේ මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර රාත්‍රී 07.44ට යෙදෙන සුබ මොහොතින් වයඹ දිශාව බලා වීථි සංචාරය කිරීමට නියමිතව...
ලබන 08 වැනි දා සිට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය පරීක්ෂණ ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව රියැදුරු බලපත්‍ර සඳහා නව වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව...
මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 57 නිදහස් ආර මල්ලවපොර තරගයට සහභාගී වූ ශ්‍රී ලංකාවේ නෙත්මි පෝරුතොටගේ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා.
ලබන සඳුදා (08) සිට බත් පැකට් එකක සහ ප්ලේන්ටියක මිල පහත දමන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.ගෑස් මිල, ඉන්ධන මිල සහ අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන්...
Recent Comments