ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලැබීමට බලපෑ ප්‍රධාන හේතු පිළිබඳව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පෙන්වා දෙයි.ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ ඛනිජ තෙල්...
ගාලුමුවදොර විරෝධතාවයේ නිරත පිරිස් කිහිපයක් ඊයේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවුණා.රට හමුවේ ඇති ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා සියලු විරෝධතාකරුවන්ගේ දායකත්වය සෑම ආකාරයකින්ම ලබා ගැනීමට...
රට යථා තත්ත්වයට පත්වීමට තවත් මාස 6 ක පමණ කාලයක් තවදුරටත් දුෂ්කර කාල සීමාවක් ගත කිරීමට සිදුවනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද (05) බණ්ඩාරනායක...
ලබාදෙන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බව පවසමින් පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය අද (05) උදෑසන සිට ආරම්භ කර තිබූ පෞද්ගලික බස් වර්ජනය අවසන් කිරීමට පෞද්ගලික බස්රථ හිමියන්ගේ...
හෙට (06) සහ අනිද්දා (07) විදුලිය කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම අද (05) ප්‍රකාශ කර සිටියා.
අධිකරණ නියෝගයක් කඩ කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඊයේ (03) පස්වරුවේ අත්අඩංගුවට ගත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින්ව අගෝස්තු 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර...
හෙට (05) දිනයේ විදුලිය කප්පාදු කෙරෙන කාලය පැයක් දකාවා අඩු කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසම පවසනවා. හෙට විදුලිය කප්පාදු කරන...
ව්‍යාජ QR කේත භාවිතා කර ඉන්ධන ලබා ගන්නා පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.ව්‍යාජ QR කේත භාවිත කර ඉන්ධන ලබාගැනීමට ඇතැමුන් උත්සාහ දැරීමේ...
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සාමාන්‍ය බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කර තිබේ. ඒ අනුව සාමාන්‍ය බස් ගාස්තු 11.14%...
අද (04) දින පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අතර හමුවක් සිදුවිය.මේ වන...
Recent Comments