අද (02) විදුලි කප්පාදුව සිදුවන නිශ්චිත වේලාවන් මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.
අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද (02) දිනයේ වසා තබන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ ප්‍රකාශ කළා.
පසුගිය මැයි මස 21 වනදා කොළඹ ලංකා බැංකු මාවතේ පැවති විරෝධතාවයක් අතරතුර අධිකරණ නියෝගයක් කඩ කිරීම සම්බන්ධයෙන්, ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා කොළඹ...
සුදු ඩීසල් මිල අද රාත්‍රී 10.00 සිට රුපියල් 10කින් පහත දමා ඇතිබව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරන්නේ සෙසු ඉන්ධන වර්ගවල මිල තවදුරටත්...
රාත්‍රියේ ධාවනය වීමට නියමිතව තිබූ බදුල්ල – කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර තිබේ. උඩරට දුම්රිය මාර්ගයේ ගල්බොඩ, වලපනේ සහ රොසැල්ල යන ප්‍රදේශවලදී දුම්රිය මාර්ගයට ගල්...
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට පනවා තිබූ විදෙස් ගමන් තහනම අගෝස්තු මස 04 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය...
ලෝක වෙළඳපොළේ ගෑස් මිල ගණන් අනුව ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අගෝස්තු මස 05 වනදා සිට අඩු කරන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. මේ...
අද (01) සිට දිවයින පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු QRඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය යටතේ පමණක් සිදු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය නිවේදනය කරනවා.අමාත්‍යශය සඳහන් කරන්නේ මෙතෙක්...
අද (01) විදුලි කප්පාදුව සිදුවන නියමිත පැය ගණන් මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.
යුරෝපයේ මන්කිපොක්ස් වෛරසය ආශ්රිත පළමු මරණය ස්පාඤ්ඤයෙන් වාර්තා වී ඇති අතර මේ වනවිට එරටින් මන්කිපොක්ස් ආසාදිතයින් 4,298 හඳුනාගෙන ඇත. ලොව පුරා වාර්තා වන මන්කිපොක්ස් ආසාදිතයින් සංඛ්‍යාව...
Recent Comments