ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද හදිසි නීතිය අද (27) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 54 පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.මෙහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 120 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 63...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මෙරට අමෙරිකානු තානාපතිනී ජුලි චන්ග් අතර හමුවක් අද (27) සිදුව තිබෙනවා. එම හමුවේදී අමෙරිකානු තානාපතිනිය ජනාධිපතිවරයා වෙත සිය සුබ පැතුම් එක් කර...
රජයේ අමාත්‍යාංශ 28ක් සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. අදාළ ගැසට් නිවේදනය පහතින්,
එළඹෙන 01 වනදා සිට ඉන්ධන මිලෙහි අඩුවීමක් සිදුවිය හැකි බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් බලශක්ති අමාත්‍යවරයා සඳහන් කර සිටියේ සෑම...
අද (27) සිට විදෙස් ගමන් බලපත්‍ර ලබාදීමේ කටයුතු සීමා කිරීමට තීරණය කර ඇති බව ඒ අනුව කලින් වේලාව සහ දිනයක් වෙන්කරගත් අයට පමණක් සේවාව ලබාදීමට තීරණය...
අද (26) පස්වරුවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේදී, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා සහ ඉන්දියානු මහ කොමසාරිස් ඝොපල් ඹග්ලය් මහතා අතර හමුවක් සිදුවිය. මෙම අවස්ථාවට ජවිපෙ...
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ජනපති රනිල්ට සුභ පතුම් පණිවිඩයක් එවා ඇති අතර ලාංකීය ජනතාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ගන්නා උත්සහයට උප්කාර කරන බව එහි...
මාධ්‍යවේදී ධනුෂ්ක රාමනායක ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් ධුරයට පත්කර තිබෙන අතර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශානුක කරුණාරත්න ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ධුරයට පත්කර ඇති බව වාර්තා වේ.
කොළඹ ගාලුමුවදොර පිටිය අසල බණ්ඩාරනායක පිළිරුවක් අසල විරෝධතාවයේ නිරත වූ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය උත්සාහ කළ අවස්ථාවේදී නොසන්සුන්කාරී තත්ත්වයක් වාර්තා විය.ප්‍රතිමාවට මීටර් 50ක අරයක්...
වර්තමාන COVID-l9 රෝග තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගෘහස්ථව, පොදු ප්‍රවාහනයේ ගමන් කරන විට සහ පොදු රැස්වීම්වලදී මුහුණු ආවරණය පැළඳීම තරයේ නිර්දේශ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර...
Recent Comments