සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධනශ්‍රී ලංකාවෙන් වඳුරු රෝගියෙකු හඳුනා ගැනීම හේතුවෙන් ජනතාව බිය විය යුතු නැතැයි ඔහු පැවසීය.අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ...
නැවත ගෑස් හිගයක් ඇති නොවන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ ය. මෙට්‍රික් ටොන් 28,000 ආසන්න ගෑස් ඇනවුම් කර ඇති බවත් ඒ හේතුවෙන් නොවැම්බර්...
විරෝධතා පාගමනක් අතරතුරදී පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙඩි ප්‍රහාරයකට ලක්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. එහිදී ඔහුගේ පාදයකට තුවාල සිදුවී තිබෙන බවද වාර්තා...
අත්‍යවශ්‍ය භාණ්ඩ පහක මිල අඩු කරන බව ලංකා සතොස අද (3) නිවේදනය කළේය. සුදු සීනි (කිලෝ ග්‍රෑම් 1) නව මිල රු. 238/-කි. පිටි (1kg) නව මිල...
මේ වන විට තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කර ඇති පුද්ගලයින්ට ස්ථීර රියදුරු බලපත්‍ර ඉදිරි දෙසතිය තුළ නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. කාඩ්පත් හිඟය...
ඊයේ (30) දින 130කට අධික පිරිසක් මිය ගිය ගුජරාට් ප්‍රාන්තයේ පාලමක් කඩා වැටීමෙන් සිදුවූ ඛේදනීය සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය රජයට සහ එහි ජනතාවට...
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) මෙම සතිය සඳහා පැය 02 ක විදුලි කප්පාදුවක් අනුමත කර ඇත.PUCSL සභාපති ජානක රත්නායක මහතා පැවසුවේ 2022 නොවැම්බර් 1...
අද (31) සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රු. 10/- කින් අඩු වේ. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය නිවේදනය කළේ රටේ පවතින තත්ත්වය සහ තිරිඟු පිටි...
ඉන්දියාවේ පාලමක් ගඟකට කඩා වැටීමෙන් පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඉන්දියාවේ ගුජරාට්හි ඇති මංජු ගංඟාවට උඩින් පිහිටි එල්ලෙන පාලමක මෙම අනතුර සිදුව...
දකුණු කොරියාවේ සෝල් අගනුවර එළිමහන් උත්සවයක් අතරතුර ඇතිවූ තෙරපීමකින් පුද්ගලයින් 149 පමණ මියගොස් ඇතිමතර තවත් පුද්ගලයින් 76 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා...
Recent Comments