රට සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ. සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක් තබමින් ඔහු ඒ බව ප්‍රකාශ කර...
අද (14) රාත්‍රී 07ට සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අවසන් 20යි 20 තරඟය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරඟ තුනකින් සමන්විත තරඟාවලිය 2-0ක්...
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නැංවීම සදහා ගෑස් සමාගම් රජයෙන් යළි ඉල්ලීම් සිදු කර ඇති බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා. ඊට හේතුව ලෝක...
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් අද ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරය ඇමතීමට නියමිතව තිබෙනවා. මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින්...
2021 සැප්තැම්බර් මස 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය...
කොවිඩ් වෛරසය අසාදනය වී පේරාදෙණිය මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි, කෑගල්ල උප නගරාධිපති ලලිත් ජයශාන්ත මහතා අද (13) සවස අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා...
ඊයේ (12) දිනට තවත් කොවිඩ් මරණ 135ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.මේ වන විට මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,431ක් දක්වා...
තලෙබාන් පාලනය යටතේ ඇෆ්ගන් තරුණියන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට අවසර හිමිවන නමුත් පිරිමි ළමුන් හා එකට සිට අධ්‍යාපනය ලැබීමට නොහැකි බව නව උසස් අධ්‍යාපන ඇමති අබ්දුල් බාකි...
බලංගොඩ වෙලේකුඹුර මැදකන්ද වත්ත ප්‍රදේශයේ තියුණු ආයුධයකින් පහරදි 59 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.ලැයිම් කාමර පේළියක නිවසක බිත්තියක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුර දිග යාමෙන් මෙම ඝාතනය...
මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට එරෙහිව ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති සාහුල් හමීඩ් මොහොමඩ් මුජාහිර් මහතාව හෙට (14) දිනයේ සිට ක්‍රියාත්මක වනපරිදි...
Recent Comments