විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොරෝනා ව්‍යසන පීඩාවේ අන්ධකාරය මකා ආලෝකය එක් කිරීම උදෙසා “පහනක් දල්වා කරනු ලැබූ ප්‍රාර්ථනාව” විපක්ෂ නායක කාර්යාලයේ දී අද (3)...
අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3,644කි. මේ වන තෙක් කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 451,401ක් දක්වා ඉහළගොස් තිබේ. එමෙන්ම අද දිනය තුළ...
දැනට ක්‍රියාත්මකව පවතින නීරෝධායන ඇඳිරි නීතිය 2021 සැප්තැම්බර් 13 වන දින පෙ.ව. 04.00 දක්වා දීර්ඝ කැල බව සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා නිවේදනය කළා.
නවසීලන්තයේ ඔක්ලන්ඩ් නගරයේදී සුපිරි වෙළෙඳසැලක් තුලදී පුද්ගලයින් පිරිසකට තියුණු අයුධයකින් පහරදුන් පුද්ගලයෙක් ව වෙඩිතබා ඝාතනය කිරීමට එරට පොලීසිය කටයුතු කර තිබේ. මෙම සිදුවීම නිස පුද්ගලයින් සිව්...
තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක් හෙට (04) දිනයේ දිවයිනට ලැබීමට නියමිතව තිබේ. දිනක් තුළ මෙරටට ලැබෙන විශාලතම එන්නත් මාත්‍රා තොගය මෙය බව ශ්‍රී ලංකාවේ පිහිටි...
අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් 3,619 සමඟ කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 447,749ක් දක්වා ඉහළගොස් තිබේ. ඊයේ (01) දිනට කොවිඩ් මරණ 204ක් සෞඛ්‍ය...
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු පළමු එක්දින ජාත්‍යන්තර තරඟය අද (02) කොළඹ, ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වේ. එහි කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක...
අම්පාර දිස්ත්‍රික්කයේ අඩ්ඩාලච්චේන ප්‍රාදේශීය සභාව මගින් දීඝවාපි ප්‍රදේශයේ පවත්වාගෙන යන කසළ අංගනයේ එකතු වී ඇති සකළ කන්දක ඊයේ (01) දහවල් සුළු වශයෙන් ඇතිවී තිබු ගින්න සුළඟත්...
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ලබන මාස 02 තුළ සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 08ක් සහ ෆයිසර් මාත්‍රා මිලියන 04ක් මෙරටට ලැබීමට...
අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 4,221කි. ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 440,302ක් දක්වා ඉහළගොස් තිබේ. එමෙන්ම අද දිනය තුළ ආසාදිතව...
Recent Comments