ඊයේ (28) දිනට කොවිඩ් මරණ 192 ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු ලිරීමත් සමඟ මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8,775ක් දක්වා ඉහළගොස් ඇති...
ගත වූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 718 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී රථ වාහන 73ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස්...
ඊයේ (27) දිනට කොවිඩ් මරණ 212ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මෙම මරණ 212ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8,583ක්...
නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 06 දා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව අත්‍යවශ්‍ය සේවාවන්හි කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව යුද...
රට තුළ නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 6 අළුයම 4.00 දක්වා බලපැවැත්වෙන පරිදි දීර්ඝ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා...
දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරන්නේ ද යන්න සම්බන්ධයෙන් වන තීරණය අද දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල...
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගෙන ඇති චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක තොගයක් හෙට (28) මෙරටට රැගෙන ඒමට නියමිතව තිබේ. ඒ අනුව ශ්‍රී...
විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා නිවේදනයක් නිකුත්කරමින්, 2021 උසස් පෙළ විභාගය සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2021 සැප්තැම්බර් 15 වනදා...
තමා සමග කටයුතු කළ පිරිසක කිහිපදෙනෙකු කොවිඩ් ආසාදිත බවට පසුගියදා හඳුනාගැනීමත් සමඟ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ස්වයං නිරෝධායනය සඳහා යොමු වී සිටි.
චීන මහජන විමුක්ති හමුදාව විසින් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට ලක්ෂ 3 ක සයිනෆෝම් එන්නත් මාත්‍රා තොගයක් පරිත්‍යාග කර තිබෙනවා. එය එලඹෙන 28 වනදා මෙරටට ළඟාවීමට නියමිත...
Recent Comments