පෑලියගොඩ නුගේ පාර ප්‍රදේශයේ සීනි ගබඩාවක සඟවා තිබූ සීනි මෙට්‍රික් ටොන් 1,800ක් සමඟ සීනි ගබඩාව මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු අධිකාරිය අද (08) පියවර ගෙන ඇත. එම...
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පැවැත්වීමට දින නියම කර තිබුණද, රට තුළ පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් විභාග කල් දැමීමට හැකියාවක් ඇති...
අද දිනයේද බස්නාහිර පලාතේ වයස අවුරුදු 20-30 අතර ඛාණ්ඩය සඳහා එන්නත් වැඩසටහන් ක්‍රියාත්මක අතර ඒ තොරතුරු පහත දැක්වේ.
සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර...
මුල්ලා මොහොමඩ් හසන් අකුන්ඩ්ගේ නායකත්වයෙන් යුත් අතුරු රජයක් ඇෆ්ගනිස්තානය තුළ පිහිට වූ බව තලෙබාන් සංවිධානය නිවේදනය කරන අතර මෙම සංවිධානයේ සම නිර්මාතෘ මුල්ලා අබ්දුල් ගානි බරඩාර්...
ඊයේ (06) දිනට කොවිඩ් මරණ 184ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ අතර අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයින් 3 දෙනෙකු සහ එක්...
අද (7) පාර්ලිමේන්තුවේදී මුදල් පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා පක්ෂව ඡන්ද 134ක් ද විරුද්ධව ඡන්ද 44ක් ලැබීමත් සමඟ අදාළ පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීම සංශෝධන...
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවති අවසාන එක්දින තරඟය ලකුණු 78කින් ජය ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් විය. තරඟයේ කාසිය වාසිය දිනූ...
ඉකුත් 01වනදා සිට 05 වනදා දක්වා ප්‍රමාද වී තිබු ආසාදිතයින් ගණන 2,950 දෙනෙකු බවට වාර්තා අද (07) ලැබීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව පුද්ගලයින් 468,899ක්...
අද (07) පෙරවරු පෙරවරු 10.38ට පමණ ලුණුගම්වෙහෙර ප්‍රදේශය ආශ්‍රිතව රිච්ටර් මාපකයේ ඒකක 2.4ක පමණ සුළු භූ කම්පන තත්ත්වයක් වාර්තා වූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල්...
Recent Comments