ඊයේ (21) දින කොවිඩ් මරණ 183ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මෙම මරණ 183ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7,366ක්...
ඉන්දියාවට අයත් ශක්ති නෞකාව ඔක්සිජන් ටොන් 100ක් රැගෙන මීට ටික වේලාවකට පෙර කොළඹ වරාය වෙත පැමිණ තිබෙනවා.
මොරටුව නගරයේ අතුරු මාර්ගයක පිහිටා ඇති වෙළෙඳසැළක් සහ නිවසක් එකට පිහිටා ඇති ගොඩනැගිල්ලක හදිසියේ ගින්නක් ඇතිවී තිබේ. ගින්නෙන් වෙළෙඳසැළ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර ගින්නට හේතුව...
එලඹෙන 24 සහ 25 යන දෙදින තොග වෙළෙඳාම් සඳහා පමණක් දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසනවා.
ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධව පුද්ගලයන් 452ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. ඒ අනුව නිරෝධායන නීති...
නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කරමින් කොවිඩ් වෛරස ව්‍යාප්තිය පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ග සඳහා සහයෝගය ලබාදෙන ලෙස යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. අත්‍යවශ්‍ය සේවා...
කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,580 දෙනෙකු අද (21) දිනයේ පිටවගොස් තිබේ. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත ගණන...
රට වසා දැමීමෙන් පසුනිවෙස් වලට ගොස් වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන් සඳහා එන්නත් ලබා දීම සඳහා ජංගම එන්නත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති...
අද (20) රාත්‍රී 10.00 සිට අගෝස්තු 30 දක්වා රට වසා තැබෙන බවසෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.
අංගොඩ ප්‍රතිශක්ති විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍ය A. විජේවික්‍රම මහතා, රට තුළ කොවිඩ් -19 වසංගතය පාලනය කිරීම සඳහා රට අගුළු දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව පැවසීය. වෛරසය මුළුමනින්ම...
Recent Comments